උණුසුම් පුවත්

හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කොට ඇති පෞද්ගලික හා නිල වියදම් සම්බන්ධ කැෆේ සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාව

Also available in: English (English)

Spread the love

හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කොට ඇති පෞද්ගලික හා නිල වියදම් සම්බන්ධ විමර්ශනයක් සිදු කිරීම

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව රු. 66,280,616.00 ක මුදලක් (එනම් රුපියල් හයකෝටි හැට දෙලක්ෂයකට වැඩි මුදලක්) වැය කිරීම පිළිබඳව සොය බලන ලෙස ඉල්ලමින් දුෂණ විරෝධි පෙරමුණ අද (8) වනදා ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කලේය. එම ලිපිය පහතින් දැක්වෙන අතර ඒ සඳහා ප්‍රචාරයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලමු.

මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධි පෙරමුනේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතාගේ හඩ පටය (Voice Cut) මේ සමඟ අමුණා ඇත.

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය

 

කීර්ති තෙන්නකෝන් මහතාගේ හඩ පටය


Spread the love

Leave a Comment

You may also like