වෙනත්

ලෝක මත්ද්‍රව්‍ය ත්‍රිකෝණයේ එජන්තලා රාජපක්ෂලා මෙන්න සාක්ෂි–ලොකුම මත්ද්‍රව්‍ය තොගය කුඩු කිලෝ 100 අයිස් කිලෝ 100 අල්ලපු සුරාබදු කොමසාරිස් බෝදරගමව අයින් කරලා…..”තමුසෙට කව්ද ඔයි එහේ යන්න කීවේ ” යනුවෙන් ඉතාම ප්‍රසංසනීයව ආමන්ත්‍රණය කොට ඔහු තනතුරෙන් එලවා උපහාර දක්වයි…

Spread the love

සකල සිරින් පිරි සිරි ලංකාවේ 2020.12.06 ලොකුම මත්ද්‍රව්‍ය තොගය කුඩු කිලෝ 100 අයිස් කිලෝ 100 අල්ලපු සුරාබදු කොමසාරිස් බෝදරගමව අයින් කරලා 2020.12.07 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇම්.ජේ.ගුණසිරි සුරාබදු කොමසාරිස් ලෙස පත් කරනවා.
ගෝඨා ලැජ්ජයි හිරිකිතයි නේද යකෝ තොගෙ නරිවාදම දැන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උන් දන්නවා ද යකෝ සුරාබදු වැඩ. තෝ වගේ ලොන්තපෝල් පාදඩයෙක් දැක්කාමයි.පාඨකයෙනි .. භාෂාවට සමාවනු මැන..
බඩු උඹලාගේ උන් ගේ නම් උබේ Maybach 650  යවලා STF ගාඩ් දාලා ගේන්න තිබ්බා නේ. තොගෙ හඩ විතරයි වැඩ නෑ.ලෝක රන් ත්‍රිකෝණය හා සමානවම , ඇති මත් ද්‍රව්‍ය ත්‍රිකෝණයේ එක් මර්මස්ථානයක් වී ඇත්තේ ශ්‍රි ලංකාවය. ඒ නිසාම ලෝකයේ මහා පරිමාන මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගේ එක් සංධිස්ථානයක් වි ඇත්තේ ශ්‍රි ලංකාවයි. පසු ගියදා සුරාබදු කොමසාරිස් ජනරාල් බෝදර ගමට ලැබුණ තොරතුරකට අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් අත් අඩංගුවට ගැනුනි. ඒත් ඊට රටේ ජනාධිපති “තමුසෙට කව්ද ඔයි එහේ යන්න කීවේ ” යනුවෙන් ඉතාම ප්‍රසංසනීයව ආමන්ත්‍රණය කොට ඔහු තනතුරෙන් එලවා උපහාර දක්වා ඇත.
මෙය සමස්ථ ශ්‍රි ලංකීය පොලිස් හා අනෙකුත් නිලධාරින්ට ඉතාම හොද රාජකාරි දිරි ගැන්වීමකි මෙය ” අපේ හෙළුවා  “ගෙන් අපි පැතු දැම නොවේද….? 
මේක ලියන්නේ මා ඇතුළුව රාජකාරිය හරියටම කරන්න දෙන්නේ නැති සියලුම රජයේ සේවකයින් වෙනුවෙන්.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like