කුලියාපිටිය රෝහලේ විශේඥ වෛද්‍ය තෙන්නකෝන්වෙල නැමති පුද්ගලයා අහිංසක රෝගින්ගේ රසායනක පරික්ෂණ වාර්තවන් පිලිගැනීමට පුරුද්දක් ලෙසට පගාව ගනිමින් සිට ඇත.
බල්ලන් සල්ලි නොකෑවත් මනුස්ස වේසයෙන් පෙනීසිටින සමහර දොස්තර බල්ලන් ඔවුන් ගේ දරුපවුල රැකීමට මිටි පිටින් සල්ලි ගිලදමන බව ජනතාව දනී.
රුපියල් 75000/- ක මුදලක පගාව ගනිද්දී අද අල්ලස් විමර්ශණ නිලධාරින් අතටම අල්ලා ගෙන ඇත.
අදවනවිට ජන්තාවගේ හීරිමාංශයම හුරාකන මෙම බල්ලන්ව මෙල්ල කිරීමට රජයක් ලෙසට නොහැකිවීම යහපාලන්යේ නායකයන්ගේ නොහැකියාව මනාව ලෝකයටම පිලිබුබුවේ.
සල්ලි බල්ලන් නොකෑවත් ලංකාවේ දොස්තරලා නම් කයි.අහිංසක ලෙඩ්ඩුන්ගේ වෛද්‍ය වාර්තා පිලිගැනීමට පගාව අරන්..