වෙනත්

මර්ධනය නවතනු…… (ඡායාරූප සහිතයි)

Spread the love

ජනාධිපති ගේ ඒකාධිපති මර්ධනයට එරෙහිව විපක්ෂ යෙන් නිහඩ උද්ගෝෂණයක් අද පැවැත්විය. මෙහි  සුවිසේෂිත්වය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක පාර්ලිමේන්තුමංත්‍රි සජිත් ප්‍රේමදාස මහතා සමඟ සියලු මංත්‍රිවරුන් සභාගි වී සිටීම යි.ජනාතවට ගේ ජීවිත බිලිගන්නා ගෝඨාභය ගේ හමුදා ජුන්ටාවට එරෙහිව මෙය ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැන් පැවැත්වේ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස  


Spread the love

Leave a Comment

You may also like