උණුසුම් පුවත්

ගරු ජනාධිපතිතුමනි…… එදා ගෝඨාභයගේ නිතිවිරොධි නියෝග ඉටු නොකල දේශීය හා ජාත්‍යන්තරව පොලිසියේ නම්බුව රැක්ක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිට යුක්තිය ඉටුවන්නේ කවදාද…?

Spread the love

රත්නපුර කොට්ඨාශ භාර ජේෂ්ඨපොලිස් අධිකාරි ලෙසට පලාතේම ජනතාවගේ ආදරයට හා පොලිසියේ තම සියලු නිලධාරින්ගේ ආදරයට මෙන්ම පොලිස් එල්ලවු සෑම ප්‍රශ්ණ්යකදීම තම ජීවිතය පොලිසිය සේ සිතාකටයුතු කල අවංක මහත්මයෙකි.

ගරු ජනාධිපතිතුමනි හිටපු මාධ්‍ය ප්‍රකාශක ලෙසට ඔහු පොලිස් සේවාව වෙනුවෙන් විශාල මෙහෙයක් කල අයෙකි. පසුගිය කාලයේදී අවසන් වරට ඔහු රත්නපුර කොට්ඨාශයේ සිටින කාලය තුල දී හම්බන්තොට චන්ඩි මල්ලිගේ පුතා ටී 56 ගිනි අවිරැගෙන පැමිණ පොලිස් නිලධාරීන්ට පහර දීමේදී ඇතිවු සිද්ධිය නිම වුයේ පොලිස්පති තනතුරට යාමට තිබු තම අවස්ථාව අහිමි කර ගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ උදහසට ලක්වීමය.

එහෙම කොන්ද කෙලින් තියන අවංකව වැඩකරන නිලධාරින් නොමති ආයතනයකට ප්‍රිශාන්ත ජයකොඩිලා තව තවත් අවශ්‍යය.

ඒත් යහපාලනය ගෙන ඒමට මුල්වු මාධ්‍ය කරුවන් ලෙසට අද අපි දකින්නේ පෙත්තප්පු නාමය පට බැදගත් ගොඨාභය වෙනුවෙන් අපි ඔහුගේ අසුජි උනත් රසයි කියා කන්නම් කියු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණලා නැවතත් කරලියට පැමිණ යහපාලනයට කෙලවීමට හදනබවකි.

අනුර සේනානායකලා ,අජිත් රෝහණලා එකතුව කෞතුකාගාරය කඩා මහින්දට රත්තරං කඩුව හොරකම් කිරීමට පාර කැපු මුං අද යහපාලනයට කෙලවීමට ගොඨාභය සමග කුමණ්ත්‍රණය කරන බව ජනාධිපතිතුමනි ඔබතුමා නොදන්නවා විය නොහැකිය.

කණ් ගැට්ටලා ඇල්ලුවේ කවුද ඊට නිති උපදෙස් දුන්නේ අද යහපාලනයට කෙලවීමට මානබලන අජිත් රෝහණ බව මුලු රටම දන්නා කරුනක්.

ජයකොඩිලා පොලිස් සේවාවේ සිටීම ඇතටම කරදරයකි ,හිසේරදේකි ඒහෙම හිතන්නේ අජිත් රෝහණලා,අනුර සේනානායකලාය. ඒත් සමස්ථ ජනතාවට ඔනි අජිත් රොර්හණලා වැනිතම වාසියට අසුජි බුදින බල්ලන් නම් නොවේ.

ගරු ජනාධිපතිතුමනි ප්‍රිශාන්ත ජයකොඩිලා වැනි නිලධාරින් ඉන්න පොලිසියක සිහිනය නේද එදා අපි ජනතාවට දුන්නේ දැන් ඔබතුමාගේ වාරයයි මෙම නිලධාරියාට සිදුව ඇති අසාධාරණයට සාධාරණ යුක්තිය ඉටුකරන්න.මෙය පොලිස් සේවාවේ උන්නතියට ඔබතුමාකරන මහගු පියවරකි.


Spread the love

Leave a Comment

You may also like