නිති ගරුක පුරවැසියන්ට ශ්‍රි ලංකාවේ ජීවත්වීමේ ප්‍රධානම බාධකය රාජ්‍ය පාතාලයයි. දැන් ඇති තත්වයට සමාන වු වාතාවරණයක් පැවතියේ 2015 ට පෙරය . ඒත් 2015 ලැබු මනසික හා කායික නිදහස අවශ්‍ය නොවන බව කීවේ අස්ගිරියේ වේඩරුවේ උපාලිය. ඔවුනට මොකා රජ උනත් කමක් නැත.
එදා ගෝඨාභය නැමති මිනිමරුවා වේඩරුවේ උපාලිව ළඟම තියා ගෙන ශානිට අනතුරු ඇඟවීමක් කලාය. “අපිට බොරු නඩු දැම්ම මාව සිරකරන්න උත්සහා කරා කියා ” එත් සිදු උනේ වෙන දෙයකි. අම්මගේ රෙද්ද තියන්න රටේ සල්ලි හොරා නොකෑවනන් නැවත සල්ලි උසාවියට ගෙව්වේ අම්මගේ රෙද්දටදැයි කිමට දන්නේත් ගෝඨාභයමය.
මේ සියල්ලම එකට ගැටගැසු ශානිව කබේක එල්ලන සුදානම් වුනත් ඒ ගැන සිරිසේනට ඉව වැටුනි. රනිල් හා සිරිසේන දෙන්නම ඒකතුව සියල්ලම ගෝඨාට කියා ශානිගේ ජීවිතය අනතුරේ දැම්මය. මෙය දැන් ගෝඨලා වෙනුවෙන් බෙල්ල දීමට දඟලන දේශ බන්දුලාටත් එසේම වලන්ගුය. කොහොම වුනත් මුලින්ම ශානිව වගේම නිශාන්ත කන්දප්පවත් අල්ලනන සුදානම් වුවත් ගෝඨාගේ සුවද දැනි රටින් පිටව ගියාය.
එහෙම උනානන් දැන් මේ වෙනකොට නිශාන්ත කන්දප්පා ඉන්නේ පරලොවය. ඒ ගෝඨාභය ගේ ආණ්ඩුයි. ප්‍රජාතන්තවාදය ගෝඨලගේ කදවුරේ තිත්ත කසායයි. ඒත් උන්ට ප්‍රජාතන්ත්‍රවාද ,මානව හිමිකම් , නිදහස උවමනා වෙන්නේ විපක්ෂයට ආවමය. දැන් සලේට ගෝඨාට ඇති සියළු අපරාධ සාක්ෂි ඇත්තේ ශානිගේ ලිපි ගොනුවේ කියා ගෝඨා සිතුවත් සලේ දන්නවා ඒ සියල්ලම ඇත්තේ ශානිගේ ඔළුවේ බව .
ඒ නිසාම ශානිව මරාදැමීමට සියලු වෙර දරනවාය. ශානිව ඉලක්ක කර මහර ප්‍රහාරය දුන්නත් රටේ වාසනාවට ශානි ගේ පෙර පිණකට එදාට කලින් දවසේ ශානි රෝහලේය. දැන් කොහොමත් ශානිට පාතාලේ ජීවිත තර්ජනයක් තියෙන නිසාම ඒ ගිණුමටම බැර කොට සලේ ශානිව නිහඩ කරනවාය. ඒක සහතිකවම කිව හැකිය, ශානි ජීවත් වුනොත් පරම්පරාවටම දේශපාලනය යම්දවසක අහිමිවෙන බව රාජපක්ෂලා දන්නවාය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස