මේ වන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කොරෝනා ආසාධනය වී ඇති බව ඉතාමත්ම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අභිනව කැබිනට් ඇමැතිවරයෙකු වශයෙන් තම ජීවිතයේ ප්‍රථම වතාවට අමාත්‍ය පදවියක් ලබා ගත් අතර එම අමාත්‍යවරයා ගේ ජීවිතයේ සුවිශේෂිත වූ දිනයක් වන තම අමාත්‍ය වැය ශීර්ෂය පිළිබඳ විවාදයට පවා ඔහුට සහභාගී වීමට නොහැකි වී ඇත.
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට කොරෝනා වෛරසය වසංගත වී ඇති ආකාරය ඉතාමත්ම නින්දිතය, අප එසේ පවසන්නේ ඔහු එක්තරා කාන්තාවක් සමග සිදුකරන ලද සමීප සම්බන්ධතාවය නිසා සිදු වූ බවට අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.
එහෙත් පුවත්පත් කලාවේ ඇති සම්ප්‍රදායන් නිසා කිසිවිටෙකත් අප එම රෝගී තත්වය පිළිබඳව තවදුරටත් ප්‍රකාශ නොකරන්නෙමු. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද සමස්ත ජනතාවට ම ඉතා කණගාටුවෙන් අප වාර්තා කරන්නෙමු.