උණුසුම් පුවත්

මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන්  03 දෙනකුට හෙදියන් 19 දෙනෙකුට කොරෝනා ආසාදිත positive වෙයි

Spread the love

 මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ  කොරෝනා ආසාදිත positive  වී ඇති සංඛ්‍යාව  715 දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනය වන විට පළාත් බොහොමයක් කොරෝනා වසංගතය නිසා lockdown කර ඇත. මේ අතර ඉතාම අවදානම් තත්ත්වයකට පත්ව ඇත්තේ මහනුවර මහ රෝහලය .

මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් 03  තිදෙනෙකුට සහ හෙදියන් 19 දෙනකුට කොරෝනා ආසාදිත positive  වී ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත. මහනුවර ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ තමාට අත්‍යාවශ්‍ය කරුණක් හැර රෝහලට හෝ රෝහල් පරිසරයට නොවන ලෙසයි .

.එසේම මහනුවර දිස්ත්‍රික්කය තුළ සමස්ත ජනතාවම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන මෙන් ඉතා කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like