උණුසුම් පුවත්

අන්න   උපාලි ඔයා ඉල්ලපු හිට්ලර් ….. මැඩිල්ලේ පස්සේ CID  දාලා පන්නනවා…….?

Spread the love

අස්ගිරියේ අනුනායක වෙඞරුවේ උපාලි  ඡන්දේ කාලෙ ඉල්ලනවා හිට්ලර් කෙනෙක් ගේන්න කියලා රට බේරාගැනීමට. උපාලිලා වගේ අනුන්ගෙන් පෝෂණය වන උන් ඔක්කොටොම ඕන උනේ ගෝඨාව ගේන්න. අපිට අහන්න තියෙන්නේ ” දැන් ෂැපද “ අන්න මැඩිල්ලේ ගෝලයා පස්සෙ  CID එක පන්නනවා දේශපාලනය මිස බණ නොදන්නා උපාලිට අපි කියන්නේ මේකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ.
ඔබලා මහා සංඝයා නොවේ භික්ෂූන් පමණි ඊට එහා චර්‍යාව බැලුවොත් චීවරධාරීන් පමණි. රජාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා නොකර අදන කඩය පිටින් කඩේ යෑම නින්දිතයි තුච්චයි.
ජනතාව තේරුම්ගත යුත්තේ මෙවැනි නිගන්ටයන් තව දුරටත් පෝෂණය කරනවාද  එහෙමත් නැත්නම් ඒ මුදලින් අසරණ ජනතාවට යමක් දෙනවාද යන්නයි.

Spread the love

Leave a Comment

You may also like