සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිත් මේ වනවිට රාජපක්ෂලා ගේ කසාකෑමේ මාර්ගයට තම ස්වාමිපුරුෂයා (දෙවන ) වු කාංචන ජයරත්න හරහා සම්ප්‍රාර්ත වු බව ලක්වාසි ජනතාවට කොරෝනා සතුටින් දැනුම් දෙමු.
මෛත්‍රිපාල සෞඛ්‍ය ඇමති වු කාලයේ සිටම සෞඛ්‍ය අමාත්‍යංශයට රිංගා සිටි නම් දරා ඇති පට්ටම දුෂිතයෙකු වු වෛද්‍ය අජිත් මෙන්ඩිස් දැන් පවිත්‍රා ගේ සහකාර ලේකම්වරයෙකි.රටේ ධනය හොරාකෑමටම උපන් හැකියාවක් ඇති තවත් නම් දැරූ දුෂිතයෙක් වු දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ යන මේ තුන්කට්ටුව එකතුව කොරෝනාව තුලින් කෝටි100 කට වඩා ගසා කමින් ඇත.
පවිත්‍රා ගේ ස්වාමියා වන කාංචනජයරත්න හා DR. අජිත් මෙන්ඩිස් , DR .අමල් හර්ෂ තිදෙනාම කිසිදු තත්ව පරීක්ෂාවකින් හෝ අවසරයකින් තොරව ගෙන්වා ඇති පී.සී.ආර් (PCR ) පරික්ෂණ යන්ත්‍ර රටපුරාම පුද්ගලික රෝහල්වලට හා රජයේ රෝහල් වලට බෙදා හරිමින් ඇත. ඒත් සෞඛ්‍ය අමාත්‍යංශයට ගෝඨාභය ගේ ලේකමව පත් කලේත් දුෂණ අවම කිරීමට බවයි දැන් සිදුව ඇත්තේ අමාත්‍යංශ ලේකම්වත් ජරා වලටම පැන ඉන්නවාදැයි අපට සොයා බැලීමටය. ඒත් මේ අනුමතියෙන් තොර පී.සී.ආර් (PCR ) යන්ත්‍ර රෝහල්වලට බෙදා හැරියත් මේ වනවිට රටට ගෙන්වා ඇති රැපිඩ් ටෙස්ට් කිට් (rapid antigen test kit ) තවමත් බෙදා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමතිය නොදෙන්නේ කුමණ හේතුකට දැයි පවිත්‍රා ඇමති වරිය කිවයුතුය.
කාංචනජයරත්න සම්බන්ධවී ගෙන්වු පී.සී.ආර් (PCR ) යන්ත්‍ර මේ ආකාරයට බෙදා දීමට අනුමතිය ලැබුණේ ඇමති තම බිරිය නිසා බව අපි ඉතාම හොදින් දනිමු. කෙසේ වුවත් එක් වාසනාවක් රටේ ජනතාවට ඇත.ඒ වෛද්‍ය අසිත ද සිල්වා ඒ කිසිවකට මේ වනතෙක් අනුමතිය ලබාදී නැත. දැන් ප්‍රමිතියෙන් තොර පී සී ආර් (PCR ) යන්ත්‍ර රට පුරාම බෙදමින් තිබීම රටේ අහිංසක ජනතාවට ස්ථිර ලෙසටම කොරෝනා ආසාධනය වී තිබේද ? යන්න පිලිබදව ප්‍රමිතියෙන් තොර මෙවනි යන්ත්‍ර නිසා නිගමනය කල නොහැකි තත්වයක් දැන් උදාවී ඇත.
කෝරෝනා රටේ අහිංසක ජනතාවට භයානක විනාශයක් වුවත් ගෝඨාභය සමඟ සිටින පාලකයන්ට හා ගජමිතුරන්ට එය සල්ලි ආකරයක් බව ඔවුන්ම කියන කතා අපේ කන්වල තැන්පත්ව ඇත.