වසංගතයකට මුහුණදීමට වෛද්‍යවරුන් ඉවතලාකෝකටත් තෛලය වෛද්‍ය ශවින්ද්‍ර සිල්වා සමඟ තනියම ගිය ගමනේ රටටම කොරෝනා දායාද කරමින් මිනිසුන් මහමඟ මැරී වැටෙන විට, සෑම රජයේ ආයතනයක්ම ,ත්‍රිවිද හමුදාව ,පොලිසිය සැම දෙනාවම දැන් බිලිවී අවසානය.
අද රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය වු මහබැංකුවටද කොරෝනා වැලදී ඇත.
මහබැංකු අධිපති වයස අවු රුදු 82 ක පුද්ගලයෙකි. ඔහු සිටින 14 වෙනි මහලේ තේ සපයන පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාධිත (Positive ) බවට තහවුරු වී ඇත. දැන් 14 වෙනි මහලේ හා 15 වෙනි මහලේ සිටින සමස්ථ කාර්යය මංඩලයම දැඩි භීතියට පත්ව සමස්ථ කාර්යය මණ්ඩලයම හෙට සිට නිරෝධායනය වනු ඇත. මෙම 14 -15 වෙනි මහල් රටේ ආර්ථිකය හසුරුවන ඉතාම සුවිශේෂි වන්නේ මහබැංකු අධිපති , මුදල් මණ්ඩලය , වැනි ආයතන,පවත්වා ගෙන යන නිසාවෙනි. ඒනිසාම හෙට සිට ශ්‍රි ලංකාවේ මහ බැංකුව වසාදමනු ඇත.
ලෝකයේ ඉතාම දුප්පත්ම රාජ්‍යන් වු හයිටිය වත් මෙසේ වී නැත. ඒත් දැන් විරුව රටටම කෙලවා අවසානයේ මහබැංකුවත් තම අයියා ගේ නිවස වු අරලිය ගහ මංදිරයත් මේ වනවිට මුළු මනින්ම වසා ඇත. රටේ 69 ලක්ෂයක් ජනතාව පමණක් නොව, සමස්ථ ශ්‍රි ලංකීය ජනතාවම රාජපක්ෂලා ගේ කටින් කෙරුවාව අත් විද බලන මොහොතයි මේ.