උණුසුම් පුවත්

ජෝන්ස්ටන් රජයට ගෙවිය යුතු ආදායම් බදු කෝටි 134ක මුදල අගමැති කපාදමයි – වයඹ ඩිස්ටලරීස් වැඩ අරඹයි……..(බුරියානි අහිමිවේ යැයි බියට )

Spread the love

වර්තමාන රජයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු  ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව ඒම බලපත්‍රය අත්හිටවන ලදි. පසුව  ගෙවීමට ඇති හිඟ බදු පිලිබදව ගනන් බැලීමේදී එම මුදල රුපියල් කෝටි 134 ක් ඉක්මවා ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් දැනුම් දී ඇත්තේ එම රුපියල් කෝටි 134 ගෙවන තුරු බලපත්‍රය නිදහස් නොකරන බවයි .

එම මුදල් රටේ මහාභාණ්ඩාගාරයට අයවිය යුතු මුදල් ( ආදායම් බදුබව ) ඔහු අවස්ථා ගනනාවකදීම පැහැදිලි කොට ඇත. ඒත් ඊට මුදල් ඇමති අගමැති මහින්ද මදිහත්ව දැනුම් දී ඇත්තේ වහාම ඒම බලපත්‍රය ලබාදෙන ලෙසය. ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 134 මුදලක් අහිමි විය.

ඒත් කුඩා පරිමාන ව්‍යවසායකයන් ගේ කර්මාන්තශාලා වැසීයන තෙක්ම බදු අයකරන නමුත් ජොන්ස්ටන්ලා වැනි ඇමතිවරුන්ට රටේ පුරවැසියන් ගේ නිතිය අදාල නොවේ ඔවුන් ක්‍රියාකරන්නේ මැදමුලන නිතියට අනුවය.ඒත් සුරාබදු කොමසාරිස් සමඟ ඇති ගිවිසුම් ප්‍රකාරව එවනි එක් පාර්ශයකට ඒ ආකාරයට කිසිදු බදු මුදලක් නොගෙවා මෙවනි කර්මාන්ත ශාලවක් නැවත විවෘත කිරීම කල නොහැකිය .එම

ගිවිසුම පහතින් ඇත. 


Spread the love

Leave a Comment

You may also like