ඊයේ 20/11/16 දහවල් 1.20 ට SG 90 76 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ සිට මුස්ලිම් ජාතික බෝරා නැමැති නිකායේ ආගමික ආධ්‍යාත්මික නායකයෙකු වන His Holiness Syedna Mufaddal Saiguddal Saheb සහ මුස්ලිම් ජාතිකයින් 37 ශ්‍රී ලංකාවට පුද්ගලික සංචාරයක් සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.
එහිදී ඔවුන් සියලුම දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විසබීජහරණය පසුව ඔවුන් පෙර ගමන් ආරක්ෂා සහිතව ඔවුන් ගේ නවාතැන් ගන්නා බණ්ඩාරවෙලට යවා ඇත. ඔවුන්ව නිරෝධායනයට ලක්කරනවාදැයි රජය කිසිවක් නොකියන්නේ මෙම පැමිණීම ඉතාම රහසිගතව කරන නිසාවෙනි.
ශ්‍රි ලංකාවට කොරෝනා දෙවන රැල්ලක් පැමිණියේත් මීට පෙර බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ පුද්ගලයන් ද මේ ආකාරයටම පිටමන් කිරීමෙනි. රජයේ මේ ක්‍රියාවලට වන්දි ගෙවීමට අද සිදුව ඇත්තේ රටේ අසරණ ජනතාවටය. බෝරාවරුන් සුවසේ දැන් බණ්ඩාරවෙල ,දඹගල්ලවත්ත, Anasa Weliness සිටි.
ඡායාරූප වෙනුවෙන් ස්තුතිය නිවුස් හබ් වෙතට