කඩුගන්නව ප්‍රදේශයේ පදිංචි වයස අවු 43 ක පුද්ගලයෙකු අපි පලකල ප්‍රවෘත්තියක් පිලිබදව සමාජ ජාලය තුල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බුක්ති විද ඇත.
ඒ පුද්ගලයා අපි ලියා ඇති සත්‍ය නැවත ඔහු ගේ සමාජ ජාලය තුල ප්‍රචාරය කිරීමේ මානව අයිතිය මැදමුලන නිතියෙන් උදුරා ගෙන ඇත.
කෙසේ වුවත් අපි සත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනි සිටින බව නැවත නැවතත් සපත කරන්නෙමු.අපේ මාධ්‍ය කලාවේ ඒකායන අරමුණ ඇත්ත ඇති සැටියෙන් දැකීමට රටේ ජනතාවට මඟ පෙන්වීමය.
අපි ලියන සෑම අකුරකටම වගකීම ප්‍රධාන කතෘ භාර ගැනීමට සුදානම් බවත් රජපක්ෂලා ගේ අසුජි රස බලන්නන් හැමෝටම සිහි ගන් වන්නෙමු.
ප්‍රධාන කතෘ ලංකා දවස