අන්තවාදී හා ජාතිවාදි සෑම සංවිධානයක් සදහාම මුදල් පොම්පකරු ලෙසට සිටින්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සුරේෂ් සලේය. සහරාන්ට, පොට්ටු අම්මාන් ගේ දෙවනි පුද්ගලයාට තමන් ගේ ආණ්ඩුව අතදිගහැර කෝටි ගනන් මුදල් ගෙව් බව පසු ගියදා කෙහෙලිය ඇමතිවරයා රාජපක්ෂ නාලිකාවකදි විපක්ෂයේ නලින් බංඩාරගේ ප්‍රශ්ණයක් වෙනුවෙන් පිලිතුරු ලබා දුන් බව රටම දැනගත්තාය.
තව්හිත් ජමාත් (CTJ ) සංවිධානයට කොළඹින් කෝටි ගානක් වටිනා ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලැබී ඇත්තේත් ගෝඨාභය හරහාය. අබ්දුල් රාසික් මහින්ද රාජපක්ෂ ගේද ඉතාම කිට්ටුවන්තයෙකි. තවද ඒ සියල්ලම සලේ ගේ වැඩය. තව්හිත් ජමාත් නායක අබ්දුල් රාසික් යනු සුරේෂ් සලේ ගේ ගෝලයාය. එදා සහරාන්ව හැදු අබ්දුල් රාසික් දැන් තවත් ත්‍රස්තයන් කීයක් සාදා සලේට දුන්නදැයි දන්නේ අබ්දුල් රාසික් හා සුරේෂ් සලේය. සලේ ගේ රාජ්‍ය බුද්ධි වාර්තාවන්ට අනුව 27% ගෝඨාභය ගේ පුද්ගලික ජනප්‍රියතවයද ආණ්ඩුවේ ජනප්‍රියතාවය 37% කින්ද පල්ලම් බැස ඇති බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් ජනාධිපති ගෝඨාට වාර්තා කලේය. මේ නිසාම දැන් රට දැඩි අනතුරුදායක තැනකට පත්ව ඇත්තේ එදා පාස්කු ප්‍රහාරය සේම තවත් කුමණ හෝ නමකින් ත්‍රස්තප්‍රහාරයක් එල්ලකොට වැඩ බැරි නායකයා නගාසිටවීමට ඇති ඉඩ වැඩිය.
මේ නිසාම දැන් රටේ ජනතාවට කොරෝනා වලින් පමණක් නොව සලේ ගේ බුද්ධි අංශවලිනුත් ආරක්ෂාවී ජීවිතය බේරා ගැනීමට සිදුව ඇත.
මේ නිසාම අපි රටේ ජනතාවට ඒ පිලිබදව දැඩි අවධානයෙන් සිටින ලෙසත් කුමන හෝ තොරතුරක් ඇත්නම් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.