මේ වනවිට ශ්‍රි ලංකාව චීන කොලණියක් වී ඇතුවාට අමතර සාක්ෂි අවශ්‍ය නොවන්නේ පිටකොටුව බැස්තියන් මාවතේ චීන ගනිකාවන් ,චීන වෙලදුන් සිටින නිසාය. ඒත් අවාසනාව බෞද්ධ භික්ෂුන් හෝ ජාති මාමක , එකි,මෙකී ,නොකී හැම එකාලම ලංකාවේ උපන් දෙමළ මිනිහා ගේ මුස්ලිම් මිනිහා ගේ ඇගේ එල්ලෙන්න ගියත් ඇත්තටම අනාගතයේ මහා විනාශයක් වීමට යන චින්නුනව මෙරට ආක්‍රමනයෙන් පන්නා දැමීමට උවමනාවක් නැත.
ඊට හේතුව අපවෙත ලැබී ඇති තොරතුරු අනුව මේ වනවිට චීන සිවුරු පොරවා ගත් බෞද්ධ භික්ෂුන් 5000 ක් පමණ සිටි. ඒ අතර 75% සිටින්නේ චීන රාජ්‍ය බුද්ධි අංශයේ සේවයේ සිටින පුද්ගලයන්ය.
දැන් ඇතිවී ඇති වී තිබෙන අළුත්ම තත්වය ලංකාවේ පාතාල නායකයන් යැයි කියන බොහෝ දෙනකුව මුදල් දී රැක බලා ගැනීම් සියල්ලම සිදුකරන්නේ චීනෙන් බවයි. පසු ගිය දා සිදු වු පහර දී ගැනීමකදි කොළඹ නගරයට විනාඩි ගනනකින් චීන්නු ගෙන්වා ඇත්තේ ප්‍රභල පාතාලේ කණ්ඩායමකි.
මේ පිලිබදව පොලිසිය පවා මවිතයට පත්ව ඇත්තේ චීන ජාතිකයන් වෙනුවෙන් පාතාලය එක්වරම පෙනි සිට ඇත්තේ ඔවුන් ලක්ෂ ගනන වියදම් කරන නිසාවෙනි. චීන ජාතිකයන්ට අඩුම ඇඟිල්ලක්වත් දික් කර කතා නොකිරීමට උපදෙස් ලැබී ඇති නිසාත් අගමැති මහින්ද හා ජනාධිපති ගේ දැඩි චීන ගැති බාවය නිසාම පොලිසිය හා ත්‍රිවිද හමුදාවම අද චීනයේ වහළුන් වී හමාරය.
දැන්වත් මේවා පිලිබදව ඇස් ඇර නොබැලුවහොත් තව වසරක් යනවිට ඔබද චීන ගේ ගොදුරක් වනු ඇත.