උණුසුම් පුවත්

විමල් ගේ හා කෙහෙලිය ගේ හා අමරවීර ගේ අමුඩෙත් කඩා දැමු චමල්…………!! (විඩියෝ සහිතයි )

Spread the love

අධිකරණ ඇමති අලි සබ්බ්‍රි විසින් පසු ගිය දා කැබිනට් මංඩලයට ඉදිරිපත් කරන ලද කෝවිඩ් සෑදුන මුස්ලිම් ජාතිකයන් ආදානය නොකර භූමදාණය කිරීමේ යෝජනාව කැබිනට් මංඩලයේදී ඒක මතිකව සම්මත විය

ඒ බවට අලි සබ්බ්‍රි අධිකරණ ඇමති වරයාම සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණි. ඒත් ඇත්ත බොරුව ලෙසට සමාජ ගතකිරීමේ  “සමාජ රෝගයක් ” වැලදී ඇති  විමල් වීරවංස  අද කියු දේ  සුළු මොහොතකින් රාජපක්ෂ පවුලේ වැඩිමලා විසින්ම බොරු බව ඔප්පුකලාය.

මෙය 69 ලක්ෂයේ ජනතාවට මහත් ආඩම්බරයක් වනු ඇත. කෙහෙලිය ,මහින්ද අමරවීර යන පුද්ගලයන්ද පට්ට කෙපර කියන බවට අද චමල් රාජපක්ෂ ගේ කතාවෙන් ඔප්පු විය.

චමල් රාජපක්ෂ  සිදු කලේ    ඔවුන් ගේ  යට ඇදුමත්  ගලවා නිරුවස්ත්‍ර කිරීමය.

පහත විඩියෝවෙන් ඔබට එය දැක ගත හැකිය.


Spread the love

Leave a Comment

You may also like