ප්‍රථමයෙන්ම අලි සබ්‍රි යනු කව්ද ….?යන්න අවබෝධ කරගත් විට ඔහු කරන දේ ගැන පැහැදිලි වනු ඇත.
සබ්‍රිගේ පවුලේ විස්තර අපිට අදාළ නැත. ඒය ඔහුගේ පාලනයෙන් තොරයි. නමුත් ඔහු තම පාලනයේ ඇති දේ යොදාගෙන ගහන ගේම් අපිට අදාළ වන්නේ ඒවා රටට බලපාන නිසාය.
ඔහු නීතීඥයෙක් වශයෙන් සිය වෘත්තීය ආරම්භ කරන්නේ මේ රටේ ඩීල් දේශපාලනයට ප්‍රසිද්ධ විජෙදාස යටතේය.
ඉන්පසුව ටික දිනකින් චන්ද්‍රිකාගේ කාලයේ ෆවුසි මාර්ගයෙන් සව්දි අරාබියට යන තරුණ කණ්ඩායමකට සෙට් වෙන සබ්‍රි අවසානයේදී චන්ද්‍රිකාගේ පිහිටෙන් එ රට කොන්සල් ජනරාල් ලෙස පත්වෙයි.
ඔහු මෙම තනතුර පෙන්වා ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ දියණියක් හා විවාහ ගිවිසගත්තද එය දික්කසාද වෙයි. ඉන්පසු Stone and String අයිතිකාරයාගේ දියණිය විවාහ කරගන්නා මොහු දේශපාලනයට පිවිසෙන්නේ මහින්ද යටතේය.
හොරකම්කර හතේ හත වැදී සිටි ගෝඨාට නීතීඥයෙක් සොයන විට අවස්තාව ගැන සිතූ සබ්‍රි දෙපාරක් නොසිතාම ගෝඨාට නොමිලේ පෙනීසිටීමට එකගවිය.
මුස්ලිම්වරුන්ට අන්තවාදය සහ ජාතිවාදය දෙමළ බසින් හොරා වපුරන මොහු සිංහලෙන් රාජපක්ෂ නඩය සහ නිකාය සනසවීමේ ඩබල් ගේමක් ගහයි.
මොහුගේ පසුබිම අපි කිව්වේ ඔහු රටම බලා සිටි 20 වෙනි සංශෝධනයට ගහපු ගේම පෙන්නනටයි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය භාෂාව සිංහලයි. සබ්‍රීට හොදට සිංහල පුලුවන් නමුත් එදා පාර්ලිමේන්තුව තුල කාරක සභා අවස්ථාවේ ඔහු බහුතරයක් තේරුම්ගත නොහැකි ඉංග්‍රීසියෙන් සියලුම සංශෝධන කියාගෙන ගියේය.
19 වන සංශෝධනය වන අවස්ථාවේදී ජයම්පතී සංශෝධන සිංහලෙන් සහ අවශ්‍ය තැන්වලදී ඉංග්‍රීසියෙන් කලේය.
තවම 20 සංශෝධනයේ සිංහල පිටපත ලබාගැනීමට නැත. අන්තර්ජාලයේ ඇත්තේ ඉංග්‍රීසි පිටපතයි.
ඒ අනුව තවම රටට සහ මූලික නීතියට සිදුවී ඇති දේ ජනතාව දන්නෙනැත බහුතරයක් ඒ ගැන වගේවගක් නැතුව සිටියත් දැනගන්න ඕන එකාට ද එය දැනගැනීමට නැත.
රාජපක්ෂලා 20 ගෙනාවේ හැමදාම බලයේ ඉන්නට හිතාගෙන වියයුතුය. නමුත් මේක අතිශයින්ම භයානක වන්නේත් රාජපක්ෂලාටමය. රටේ ජනතාවගේ සල්ලි වැඩියෙන්ම මංකොල්ල කෑවේ රාජපක්ෂලාය කවදා හෝ මේ 20 වන සංශෝධනයම පාරාවලල්ලක්වී උන්ගේ කරමතට වැටුණු විට ප්‍රමාද වැඩිය.
රාජපක්ෂලා මතක තබාගත යුතු කරුන වන්නේ අලි සබ්‍රි ගේම් කාරයෙකි .ගේම ගහන්නේ මුස්ලිම් විදිහට හිතලාය. මුස්ලිම් ද, සිංහලද ,දෙමළද ,නොව ,ඌ බයියන් චුන් කරන්න මුස්ලිම් සිංහලයා කියන සබ්‍රි දෙමළෙන් කියන්නේ වෙනදෙයකි එය දන්නෝ දනිති.