උණුසුම් පුවත්

පොලිසිය පොලිෂ් කිරීමට අවංක උවමනාවක් තිබෙනවානම් ඇමති ෆිල්මාෂල් සරත් පොන්සේකාට භාර දෙන්න.

Spread the love

අද වන විට පොලිස් නිලධාරින් ජනතා සේවය පැත්තකට දමා උසස් නිලධාරින්ට සේවය කිරීම ඉතාම ඉහලම තත්වයකට පත්ව ඇත.
රටේ ආරක්ෂක අංශ ගැන මෙලෝ සංසාරේ දැනුමක් නැති කොන්ද පණ නැති ඇමති වීමට එකම සුදුසුකම ඉහලින්ම සපුරා ඇති සාගල රත්නායක බවය.

රනිල් වික්‍රමසිංහගේ කල්ලියේ පොරක් වු පමණින් පොලිසිය නැමති ආයතනය පාලනය කල නොහැකි බව සාගල රත්නායක ඕනවටත් වඩා ඔප්පුකර හමාරය.
වික්ටපෙරේරලා අහිංසක පොලිස් නිලධාරින් ලවා පොල් වලවල් 150 බැගින් දවසට කැප්පුව රටක ,

මහින්ද බාලසුරිය නිලධාරින් යොදවා කුඩු ලාල්ගෙන් තෙල්බාලලාගෙන් කප්පන් ඒකතුකරපු,

මැනිංමාර්කට් එකට පොලිස් කොස්තාපල් වරුන් 9 දෙනෙකු යවා හැමදාම හැන්දෑවේ පොලී සල්ලි එකතුකර ජේ.නී.පොලිස්පති අනුර සේනානායකට ගිහින් දුන්න

,කප්පන් නුදුන්නොත් පැහැර ගෙන ගොස් මරාදැමු වාස්ගුණවර්ධනලා සිටිය පොලිසියක් ද

නාකොටික් එකේ උප පොලිස් පරික්ෂක මහින්දලා, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වලා දෙන්නම නාකොටික් එකේ අති දක්ෂ නිලධාරින්ය එ ජරාව කෑමටය

. රුපියල් කෝටි 4 ක් වටිනාගෙයක් උපපොලිස් පරික්ෂක ටත් නාකොටික් අධ්‍යක්ෂක කමල් සිල්වා රුපියල් කෝටි 9 පමණ වටිනා වත්තල ඇල්කන්දේ අති නවීන හෝටලයක් හදලා අද වන විට එහි වැඩකරන රජයෙන් පඩි ගෙවන පොලිස් සැරයන් හා කොස්තාපල් වරුන් දෙන්නකු සිටින පොලිසියක් ,

තම නිලධාරින්ට ඔලුවටම වෙඩිතියලා මරා දැමු හා නාකොටික් එකේ ඩබල් ඩියුටි කෙරු පොලිස් පරික්ෂක රංගජීවලාට ඔත්තුව දී රැගෙන ගියේ කමල් සිල්වාගේ උපදෙස් මතය දැන් නසාර් ඉන්නේ ඉතාලියේය, කුඩු නසාර්ව ඉතාලියට ඇරියේ නාකොටික් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාය

එහු පොලිසියක් සාගල රත්නායක වැනි නිතිය තබා සාමාන්‍ය ජිවිතේ දෙවල්වත් නොදන්නා ගොබ්බයකුට දී ජනාධිපති මෛත්‍රිපාල හා රනිල් තපුලමින් බලා සිටිනවා මිසක් ඔවුන් දෙදෙනාට රටේ පොලිසිය තුලින් අපරාධ මැඩලීමක් හෝ සාමාන්‍ය ජනයාගෙ ගැටලු නිරාකරනය කිරිමක් සිදුවනවාදැයි මෙලොදැනුමක් නැත.

ඉතිං අන්තිමටම කිවයුත්තේ

ශ්‍රිලංකා පොලිසිය සාධාරණව ලොකු,පොඩි,සියල්ලටම එකම හැන්දෙන් බෙදන පොලිසියක් බවට පත් කිරිමට හා පොලිස් නිලධාරින්ටත් තම රැකියාව නම්බුකාර ලෙස කිරිමටත් හැකි ආයතනයක් බවට පත් කල හැක්කේ පොලිස්පති මාරුකිරිමෙන් නොවේ

මෙම ජරාජීර්න වු පොලිස් දෙපාර්තමේන්තුව ඇමති ෆ්ල්මාෂල් පොන්සේකාවැනි කසේරුකාවක් තියෙන කෙනෙකුට දීමෙන් පනනී.
පොලිසියට ආදරය ඇති නිලධාරියෙක්…….


Spread the love

Leave a Comment

You may also like