උණුසුම් පුවත්

සදුදා රට අරින්න එපා……… අද දවසට පුද්ගලයන් 06 දෙනෙක් මිය යයි ……..!!

Spread the love

 අපි පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාව පුරාම කොරෝනා රෝගය ව්‍යාප්ත වී ඇති බවත් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වලින් දින 14 කින් පසුවPCR පරීක්ෂණයක් ද නොකර පිටපත් කර යැවීමෙන් ඔවුන් නොසිතූ ආකාරයෙන් මහපාරේ වැටී මිය ගොස් ඇත.

 එවැනි පුද්ගලයෙකු පුත්තලම ප්‍රදේශයේදී මියගිය බව අපි වාර්තා කලෙමු. තවද අද දවස තුළ පුද්ගලයින්  06 දෙනෙකු ලංකාවේ විවිධ පළාත් වල දී මියගොස් ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත මාර්ග වලින් දැන ගැනීමට ඇත.

සමස්ත ජනතාවම දැඩි වසංගතයට ගොදුරු වී ඇති මෙවන් මොහොතක ගෝඨාභය ජනාධිපතිවරයා සදුදා දින ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පවතින ඇඳිරි නීතිය ඉවත් කර සාමාන්‍ය පරිදි ජන ජීවිතය සකස් කිරීම සඳහා සූදානම් වන බව දැනගැනීමෙන් අපි මවිතයට පත්විය.

මේ අතර හෝමාගම  දෙපිරිසක්අතර ඇති වු පහරදීමකදී එක් පුද්ගලයකුට පිහියෙන් නැණ ඇත. ඒ අවස්ථාවේදි ඔහුව හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී ඒම පිහිඇණුම් කෑ පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු කොරෝනා ආසාධිතයෙක්   (Positive)  බවට තහවුරු වී ඇත. මෙය දැඩි විනාශකාරි තත්වයකි. රජය එවනි තත්වයක් තුල ජනාධිපති පලමු පදවි ප්‍රාප්ති උත්සවය කොළඹ දී පැවැත්වීමට  නොවැම්බර් 17 ලහි ලහි යේ සුදනම් වේ.

මේ වෙන තෙක් ආරක්ෂා වී සිටි පුද්ගලයින් ද මෙම corona වසංගතයට ගොදුරු විය හැකි නිසා අපි නැවත , නැවතත් ජනාධිපති වරයාට දැනුම් දී සිටින්නේ කිසිසේත් ශ්‍රී ලංකාවේ  ඇදිරි නිතිය ඉවත් කිරීමට නොව සමස්ත රට පුරාම  ඇදිරි  නීතිය පනවා lockdown කර  මේ ව්‍යසනයෙන් ගලවා ගන්නා ලෙසයි.


Spread the love

Leave a Comment

You may also like