උණුසුම් පුවත්

ගෝඨාගේ පිහිටෙන් දිලිත් ජයවීර, සුජීවා නෙල්සන් සමඟ ගුවන සිසාරා වැඩ අල්ලයි….!!

Spread the love

ගෝඨාභය රාජපක්ෂගේ   ගජ මිතුරන් වූ දිලිත් ජයවීර, නිශ්ශංක සේනාධිපති, හා ශවීන්ද්‍ර සිල්වා මෙන්ම ශවීන්ද්‍ර ගේ බිරිඳ සුජීවා නෙල්සන්  (වර්තමාන බිරිද ) සමඟ තුන්කොන් සටනකින් corona ව්‍යසනය ඔවුන්ගේ ආශිර්වාදයක් කරගෙන මේ වනවිට  විපතට පත් ජනතාවගේ මුදල් සූරා කමින් තිබෙන බව ඉතාම වගකීමෙන්  අප වාර්තා කරමු.

 අලුත් ම තත්ත්වය මේ වන විට සේනාධිපති ශවීන්ද්‍ර සිල්වා සහ දිලිත් ජයවීර තුන් කොන් සටන් ඇවිලී ඇත.

එහිදී දිලිප් සමග ශවීන්ද්‍ර සිල්වා දෙදෙනා එක්ව  මේ සියල්ලටම අනුමතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා ගෙන් ඇත.     ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති  විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වා ගැනීමට ගුවන් යානා යවමින්  අසාමාන්‍ය මුදලක් අයකරමින් ඔවුන් ගෙන් නීත්‍යානුකූල මංකොල්ලකෑමක යෙදුනු බව අප අවස්ථා ගණනාවකදී  පෙන්වා දුනිමු.

මෙම ගැහිල්ල  පිළිබඳව ඉව වැටුණු දිලිත් ජයවීර ,ශවීන්ද්‍ර සිල්වා සමග එක්ව බෙදා ගැනීමට මාන බලමින් පසුගිය සතියේ දී ඒ කරළියට  නැංවිය. එහි ආසන්නතම සිදුවීම නම්  ඩුබායි සිරවී සිටින 289  දෙනෙකු ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යැවීම සඳහා රුපි;63,255 /= ගුවන් ටිකට් පතට ද,  තවත් රුපි; 1,52000/= හෝටල් ගාස්තුවක ද ,ඩුබායි සිට ඩොලර් වලින් ගෙවා ඇත.

නිශ්ශංක සේනාධිපති විසින් සියල්ල සූදානම් කර තිබූ අතර ගුවන් මගින් විසින් ඒ සඳහා   සියළු ගෙවීම් සිදු කොට තිබුණේ ඩොලර් වලිනි. එහෙත් හදිසියේම  ජනාධිපති ගේ නියෝගයකට අනුව එසේ  නවතා දැමූ නිශ්ශංක සේනාධිපතිට සිදුවූයේ හිස් අතින් අහක බලා ගැනීමටය එහෙත් ඔහු ලබා ගන්නා ලද මුදල් සියල්ලම ගෙවීමට පොරොන්දු වීම යම් පැත්තකින් අගය කළ යුතු දෙයකි.

මෙහි ඇති තවත් ඇමක් වන්නේ නිස්සංක සේනාධිපති වෙත විදෙස් ශ්‍රමිකයන් ගෙවා ඇත්තේ ඩොලර් ඒත් එම ඩොලර්වලින් නොමැතිව මේ වන විට ලංකා මුදලින් එම ගුවන් ටිකට්පත් සහ හෝටල් වෙනුවෙන් ගුවන් මගින් ගෙවා ඇති මුදල් නැවත ලබා දීමට ඔහු  කටයුතු කරමින් සිටී.

මෙහිදී හමුදාපති ශවින්ද්‍ර ගේ වර්තමාන  බිරිඳ වූ ව්‍යාපාරික සුජීවා නෙල්සන් දැන් මේ කාර්යයට අත ගසා ඇත .ගුවන් මගියෙකුගෙන්  රුපි;63,255 /= ක මුදලක් ලබාගෙන තිබෙන අතරම  හෝටල් වෙනුවෙන්  තවත් රුපි; 1,52000/= මුදලක් ද අය අය කර ඇත.මේ සියල්ල දැන් ගෝඨාගේ අගසව් සේ සිටින දෙරණ හිමිකරු දිලිත් ජයවීරගේ අනුහසින්  ශවීන්ද්‍ර සිල්වා ගේ වර්තමාන බිරිඳ සුජීව නෙල්සන් විසින් මෙය කරට ගෙන එම මුදල් ගසා කෑමට අත ගසා ඇත.

විදෙස් ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම පිළිබඳව මහ ඉහළින් පම්පෝරි ගැසූ ගෝඨාභය රාජපක්ෂ ඒ අහිංසක ජනතාව කොල්ලකෑමට තමාගේ රජ මිතුරන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දීම ඉතාමත්ම නින්දිතය.

69  ලක්ෂයක් පැතූ වෙනස මේ නම් ශ්‍රී ලංකාවේ අනාගත  පිළිබඳව තවත් කුමන කතාද ….? දැන් දිලිප්,  සුජීවා , නිස්සංක,  ශවීන්ද්‍ර සිල්වා  යන මේ සියලු දෙනාම එකතුව සිදුකරන්නේ  විදෙස් රටවල් සිටින අහිංසක ශ්‍රමිකයන් කොල්ලකෑමකි.

 


Spread the love

Leave a Comment

You may also like