කෝරෝනා වසංගතය නිසා දැඩි පීඩනයට ලක්ව ඇත්තේ එදි නෙදා කුලීවැඩ කර තම පවුල ජීවත් කල අහිංසකම මිනිසුන්ය. ඒ නිසාම රජය ඊට පිලියමක් ලෙසට රු;5000/- ක දීමනාවක් දීමට කටයුතු කලෝය.
ඒත් අදවන විට මෙම රුපි; 5000 /- ලබාගන්නේත් රජයේ සේවකයන් හා වස්මේ ග්‍රාමසේවක ගේ කකුල් මිරිකන ,හා ග්‍රාම සේවකට තේ අල්ලන පුද්ගලයන්ය ගම්පහ දිස්ත්‍රික් ලේඛම් විසින් මේ පිලිබදව වහාම සොයා බැලිය යුතුය .
රජය එම රුපි; 5000/- ලබා දෙන්නෙ දැඩි ආර්ථික දුෂ්කරතා ඇති අයටය. ඒත් 368/A ග්‍රාමසේවක මේ වනවිට පාසැල් ගුරුවරුන්ට , රෝහල් හෙදියන්ට පවා ගෙවා ඇති බැවින් ඒ පිලිබදව සොයා බැලීම අත්තනගල්ල ප්‍රාදේශිය ලේඛම් ගේ වගකීමය.