උණුසුම් පුවත්

චීනට ලංකාවේ ඉඩම් විකුණලා කොමිස් ගසා , පාස්පෝට් ඉල්ලන්නේ බටහිරින්………ලංකා භූමියේ උපදින්න ඉන්න පවුකාර මිනිසුන් වෙනුවෙන් බිම් අඟලක් වත් ඉතුරු නොකරන රාජපක්ෂලා……!!

Spread the love

1505 සිටම පෘතුගීසීන් සමඟ යුද්ධකර එය ලන්දේසීන් ,ඉංග්‍රිසින් තෙක් පැමිණියේත් ලංකා භූමියේ ජීවත් වු කුමන හෝ කාලක්න්නියන් පිරිසක ගේ උදව්වෙන් එදා පරදේශක්කාරයන් සියලු සේනා බලමුළු ගැන්   වු නිසාවෙනි.

එදා රට පාවා දුන්න  පවුල් නිතරම ජීවත්ව ඇත්තේ දේශප්‍රේමය ප්‍රසිද්ධියේ හඩනගා ඒත් උන් ලැග්ගේ පරදේශක්කාරයන් ගේ රෙද්ද අස්සේය . ඒ හා සමානම  පවුලක් වු මැදමුලන D.  A. රාජපක්ෂට දාව උපන් පාහරයන් කට  අරින්නේම  “දේශප්‍රේමය  “හා ජාති ආලයෙන්ය, ඒත් උන් ගේ හත්මුදු පරම්පරාවම ලඟින්නේ චීනගේ රෙද්ද අස්සේය.

මහින්ද රාජපක්ෂ නැමති  මිනිසා රටට කර තිබෙන අපරාධය සුළු පටු නොවන්නේ චීනයට අයත් ලෝක බිම් කඩවල් පිලිබදව අධ්‍යනය කිරීමෙන්ය. මහින්දලා ගේ ගෝඨාභය ලා ගේ අසුජි කන ආවතේව  බල්ලන් කවදා හෝ මේ භූමියට මැරි කුණුවී යයි. ඒත් අවාසනාවට මේ ලක් පොලවේ උපදින්න ඉන්න දරුවන් ගේ ඉරණම දැන්මම  රාජපක්ෂලා තීරණය කොට හමාරයි.

රටේ ආර්ථික මර්මස්ථාන සියල්ලම බලය අද ඇත්තේ චීන්නුටය. එදා විදේශිකයන්ට රට අල්ලන්න සිද්ධ වුනේ දරුණු සටන් කොටය, ඒත් අද මැදමුලන උපන්  පජාත පවුලකට යහමින් අත දිගහැර  කොමිස් කුට්ටි ගනන් දී  ඒකම උණ්ඩයක්වත් පත්තු නොකරම  චීනා රටම ඇල්ලීමට සමත් විය . මහින්ද රාජපක්ෂ ගේ ඒ භුමිකාව ඉතාම හොදින් කරගෙන යා මට ගෝඨාභය නැමති පල්හොරා දැන් ජනතාව ගොනාට අන්දමින්  ඇත.

ඊට කදිම නිදසුන කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ඉන්දියාවට ලබාදුනි. ඊට දැඩි සේ කිපුණු චීනා වහාම ගෝඨාට අමතා ඊටයාබද නැගෙනහිර පරියන්තය අසල ඇති CICT පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව වසර 05 කට ලබා ගැනීමට  සමත්ව ඇත . බටහිර පාස්පෝට් ඇති රාජපක්ෂලා චීනයට අද සෑම බිම් අඟලක්ම විකුණමින් ඇත.

අළුත්ම ඇස යොමුව ඇත්තේ කොළඹ ජාතික පුස්තකාල ඉඩම හා කොළඹ විශ්ව විද්‍යාලය අසල අක්කර 2 1/2 , ග්‍රහලෝකගාරය අසල අක්කර 1 ක ඉඩම  මෙය හමුදාව විසින්  පසු ගිය සතියේ මැණ බලා ඇත.

ඒ අනුව ඉතාම නුදුරෙදී ඒවා චීනයට දී තවත් මහා අති දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදි කොට චීනයෙන් ණයක් ලබාගෙන රටේ ජනතාවගේ කරේ ගසනු ඇත.

ලංකාව නැමති සුන්දර භුමියේ අනාගතයේ උපදින අවාසනාවන්ත දරුවන් වෙනුවෙන් එකම බිම් අඟලක්වත් මැදමුලන  රාජපක්ෂ පරම්පරාව ඉතුරු කරන්නේ  නැත .  චීනය රට තුල සිදුකරන ප්‍රතිඵල රහිත ආයෝජන නතර කල යුතුය.

දැනටම චීන ණය උගුලේ අසුව ඇත්තේ  මැදමුලන පාහර රාජපක්ෂ පවුල නොව රටේ, අහිංසක ජනතාවයි. දැන් ඇත්තේ උන්ට හා උන්ගේ උපදින උන්ටත් ශාපවේවා කීමට පමණි.

 


Spread the love

Leave a Comment

You may also like