උණුසුම් පුවත්

මීළඟ ඇමරිකානු ජානාධිපති පුටුව අභියස ජෝ බයිඩන්……!!

Spread the love

මීළඟ ඇමරිකානු ජනාධිපති ලෙසට ජෝ බයිඩන් පත්වීමට නියත් ලෙසටම ඉඩ ඇත. ඒ මේ වනවිට ප්‍රකාශිත ප්‍රනානයෙන් 264 ක ජයක් ලබා ඇත්තේ  ජෝ බයිඩන්. සමස්ථ ඇමරිකානු පලාත් 270 ක් ලබා ගත්විට ජනාධිපති අසුන හිමිවනු ඇත.

මෙම ඡන්ද ප්‍රතිපල වල විශේෂත්වය ජෝ බයිඩන් බැරක් ඔබාමා ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇත.

එසේම ශ්‍රි ලංකාවේ අත්තනෝමතික හා නිති විරෝධි පාලකයන්ට මරු පහරක් වනවා නොවනු මානය.


Spread the love

Leave a Comment

You may also like