උණුසුම් පුවත්

වැලිකඩ බන්ධනාගාරයට “හිරු ” පායලා……. පාලනය කරන්නේ මිනිමරු සිරකරු දුමින්ද සිල්වායි, ඔහු ළඟ ජේනරාල් උපුල්දෙණිය බලු කුක්කෙක්………!!

Spread the love

69 ලක්ෂයේ සුවහසක් ප්‍රාර්ථානවන් සඵත කරමින් ,එකම රටක් එක් නිතියක් යන වදන්වලට මැදමුලන අරුත් දෙමින් රටේ පාලනය සිදුවන ආකාරය දින පතාම ඇසෙද්දී ගෝඨා වෙනුවෙන් කඩේ නොගියේ ඇයි දැයි අපිටත් සිතෙන වාර අන්න්තය.

දැන් ලංකාවේ නිතිය හා අධිකරණ ඊට අදාල අණ පනත් ඇත්තේ පොත්වල පමණි. මහපොලවේ ඇත්තේ  එක එකා ගේ තරාතිරම , වර්ගය, බලය, සල්ලි ,අනුව වෙන්වු අලි සබ්‍රිගේ අලි නිතියි.  වැලිකඩ ඇත්තේ තුප්පැහි නාලිකාවක් වු කුඩු දුමින්දගේ නිතියයි. බන්ධනාගාර ජේනරාල් උපුල් දෙණිය දැන් ඉන්නේ මිනිමරු සිරකරු දුමින්දට වැද ගෙනය ඒ සමස්ථ බන්ධනාගාරයම පාලනය ගෙනියන්නෙ දුමින්ද නිසාය .

ඉතාම නුදුරේදීම නිතිගරුක නිලධාරින් මීට විරුද්ධව පෙල ගස්සන බව අපි ඉතාම වගකීමෙන් හා අභියෝගාත්මකව ප්‍රකාශ කරන්නෙමු. දුමින්ද නැමති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම් කරු අද කිසිදු රෝගයක් නොමතිව බන්ධනාගාර රෝහලට ඇතුලත්ව එහි සිට දුරකථන 04 ක් තබාගෙන රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉතාම හොදින් තම ව්‍යාපාරය මෙහය වමින් සිටී. සත්‍ය ලෙසටම රෝගි වන කිසිවෙකුටත් වෛද්‍යවරයා ගේ නිර්දේශ කුමක් වුවත් රෝහලෙන් ප්‍රතිකාර ගැනීම බොරුය.

ඊයේ සිරමැදිරිය තුල දී හදිස්සියේ අසනීප වී රෝහල් ගතකල හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ට සත්‍ය වශයෙන්ම අසනීපව ඇතත් බන්ධනාගාර රෝහල ගතව සිටීමට ඉඩ නොදුන් බව බන්ධනාගාර ජේලවරයෙකු අපහා පැවසීය. දැන් බන්ධනාගාර ජේනරාල්  නිකම්ම නිකන් පබයෙක් බවත් සියළු කොමසාරිස්ලා දුමින්දට බයේ සිටින බවත්හෙලිවිය. රිෂාඩ් බදුදීන් පිලිබදව අපිට කුමණ තර්කයක් තිබුණත් ඔහු අසනීප වී සිටී නම් ප්‍රතිකාර ගැනීමේ මුලික අයිතියක් ඔහුට හිමිවිය යුතුය.

ඒ පිලිබදව නිසි රාජකාරිය ඉටු විය යුත්තේ බන්ධනාගාර වෛද්‍යවරයා හරහාය ඒත් සිදුව ඇත්තේ බන්ධනාගාර ජෙනරාල්වත් නොදනිවම දුමින්ද සෞඛ්‍ය ඇමතිනි අප-විත්‍රාට කතාකොට අසනීප සිටි රිෂාඩ්ව රෝහලෙන් වහාම නැවතත් සිර මැදිරියට යැව්වාය .  මෙය මනුෂ්‍යන් නොකරන නින්දිත ක්‍රියාය. අ ද දුම්න්ද යහතින් සිටින්නේ එදා යහපාලන ආණ්ඩුව නිතිය හා සාමය මහපොලවේ ක්‍රියාවේ වෙදවු නිසාය එදා ගෝඨාභය වැනි මිනිමරුවෙකු සිටියදි දුමින්ද වැන්නෙකු සිටියා නම් ඇත්තෙන්ම දේශ බන්දු තෙන්නකෝන ගේ ගොදුරක් වන්නේ රෙනෝගේ මල්ලි දුමින්දය.

ඒ ගෝඨාභයලා ගේ පාලනයකදී නම්,  ඒත් අද ඒ පාලනයම කණපිට හැරී අද දුමින්දලා පාතාලේ හා කුඩු මාෆියාව රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන්නේ රටේ නිතියට පයින් ගසාය. මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහල තුල සිටින්නේ 80% පොහොට්ටු ලෙඩ්ඩුය උන්ට හිමිව ඇත්තේ අධි සුඛෝපභෝගි පහසුකම්ය.

ඒ ගෝඨාගේ ඒකම රටක් එකම නිතියක් අනුව බන්ධනාගාරය තුල රාජ්‍ය අනුග්‍රහය අනුව සියලුම නිතිවිරෝධි කටයුතු දැන් සිදුවෙමින් පවති.

එවන් තත්වයක් තුල කමල් ගුණේලා අද ටයි දා ගෙන හෙළුවෙන් රටේ නිතිය හා සාමය හදන්න යන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තබා ගෙන බව අද රටේ ජනතාව ඕනෑ වටත් වඩා හොදින් දන්නවාය……..


Spread the love

Leave a Comment

You may also like