ගෝඨා නාකොටික් රංගජීව සමග සිරකරුවන් බන්ධනාගාර තුල මරා බොහෝ කල්ය. දේශබන්දු මදුෂ් මරා හත්පොලේ ගාගත්තේය. ඒ නිසා මේ පාර mistake බැරිය නෝන්ඩි නැතුව වැඩේ වෙන්න ඕන.
Trial එක මොණරාගල පටන් ගත්තේය හරියටම වැඩේ කරන්න ඕන. දැන් පලමු rehearsal එක ගොඩ. තුෂාර උපුල්දෙනිය කියන ගෝඨාගේ සක්කිලියා ඒ මරණය අවම බලය යොදාගත් අවස්තාවක සිදුවී ඇති බව කියයි.
දැන් කොළඹ ඊලග rehearsal එක බලන්න ඕන. ඒක ගොඩ නම් බූස්සට ගොස් කන්ජිපානි ඉම්රාන් සොයා වැඩේ දීම සිම්පල්.
දැන් අපි නීතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කියන්නේ මේ සිරකරුවන් ගෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ ප්‍රකාශ ලබාගන්නා ලෙසයි.
මදුෂ් මැරූ ආකාරයට අනිත් සියලුම දෙනා මරාදැමූ පසු සාක්ෂි මෙහෙයවන විට අධිකරණයට මොනවා ඉදිරිපත් කරන්න ද?
බන්ධනාගාරගත සිරකරුවන් ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයට පත් කරමින් ඇත .
අපි මේ බව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලේට දැන් වීමට නියමිතයි.