උණුසුම් පුවත්

පොහොට්ටු ,අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සල්ලි වලට තින්දු දෙනපට්ට දුෂිතයා  දිලිප් නවාස් ගෝඨා ගේ අසුජි කකා…..ඉහළ අධිකරණයේ රෙද්ද ගලවා පහළ අධිකරණ විනිසුරන්ට හෙළුව පෙන්නයි……..!

Spread the love

දේශපාලනඥයන්ට ඕනෑ ආකාරයට අධිකරණය කැරකෙන්නේය……
ශ්‍රී ලංකාවේ අධිකරණය අන්ත දූෂිත බව ජනතාව දනී. දේශපාලනඥයන්ට ඕනෑ ආකාරයට අධිකරණය කැරකෙන්නේය. විනිසුරුවන්ගේ සිට නීතිපති දක්වාම පද්ධතිය යවත්කාල් කල යුතුය. නඩු ගොනු අස්ථාන ගතවේ, සාක්ෂි අතුරුදහන් වේ සාක්ෂි කරුවන් මරණයට පත්වේ. ජනතාව මේ ඔහුට විරුද්ධව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක සිය රාජකාරි කාමරයේ දූෂණය කිරීම ගැන චෝදනා ඇත. එහෙත් එවා යට ගසා ඔහුට වැජඹීමට ඉඩදී ඇත්තේ ඒවා පෙන්වමින් නැට වීමටයි.
ඔහු නඩු පාර්ශවයන් ගෙන් අයුතු වාසි ලබාගෙන තීන්දු ලියන බව අලුත්කඩේ හන්දිය දනී. මේවා නඩුව අනුව ගණිකාවකගේ සිට රුපියල් ඩොලර් දක්වා යයි.
මීට හොදම උදාහරණය  CA 171/2000( FINAL ) තීන්දුවයි.
මෙම නඩුව දිසා අධිකරණයේ දී විභාග කලේ චිත්‍රසිරි විනිසුරුතුමාය ඔහු අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස විශ්‍රාම ගියේය.
දිසා අධිකරණ නඩු අංකය 16530/L හි පැමිනිල්ල වූයේ මොරිස් ඇන්ඩ්‍රේ නැමති ශ්‍රී ලාංකිකයෙක් හා විවාහ වී සිටින ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. මෙහි විත්තිකරු නිව් ලංකා ප්‍රොපටි සමාගමයි. ධර්මවර්දන නැමති නොතාරිස් වරයෙකු සහතික කල ව්‍යාජ ඔප්පුවක් මත මෙම නඩුව පවතී. එම ඔප්පුවේ දෙවන පිටපත් අසම්පූර්ණ බව දක්වා බාර දී නොමැති අතර මේ කරුනු සහ තවත් බොහෝ කරුනු පදනම් කරගෙන දිසා අධිකරණය පැමිනිල්ලේ වාසියට තීන්දුව ලබාදුන්නේය.
කෙසේ උවද  CA 171/2000 යටතේ විත්තිකරු පෙත්සම්කරු ලෙස අභියාචනාධිකරණය වෙත නඩුවක් ගොනුකල අතර එයට ඩීල් නඩු වලට ප්‍රසිද්ධ ෆයිස් මුතාෆා පෙනී සිටියේය. අංක 205 අධිකරණයේ 2018.08.18 දින නඩුව කැදවුනු අතර නවාස් විනිසොරා පිටු 30 තීන්දුවක් ලියා තිබුනි. එය පෙත්සම්කරුගේ වාසියට තිබුනු අතර වගඋත්තරකරුවන් ශ්‍රෙෂ්ඨාධිකරණයට අභියාචනට තීන්දුවේ සහතික පිටපත් ඉල්ලා සිටියේය.
නවාස් විනිසොරා පිටපත් ලබා නොදී විදේශ ගත විය. ඔහුට විදේශ ගත වීමට අවශ්‍ය සියලුම දේ ලබාදුන්නේ පෙත්සම්කරුය. දින 42කට පසු සහතික පිටපත් ලැබුනි. දැනට  SC/SP/LA 363/2018 යටතේ මේ අභියාචනය ඇත. කෙසේ වුවද දැන් ඉහත හේතුව මත වූ ප්‍රමාදය පදනම් කර කාලය ඉකුත් වී ඇති බවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත. මේ ත්ත්වය නිර්මාණය කලේ නවාස් විනිසොරාය.
නීතිපතිවරයාට අවශ්‍ය නම් අදාළ නඩු වාර්තාව කැදවා ඇත්ත සොයා ගත හැක.
ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් සහ උන්ගේ හෙන්චයියන් සමාන්‍ය ජනතාවගේ සහ රජයේ  දේපල මංකොල්ලකන්නේ නීතීඥයින් මෙන්ම අධිකරණයද අල්ලේ නැටවීමට හැකි නිසාය
දිලිප් නවාස් විනිසොරා වෘත්තිය විනිසුරුවරයෙක් නොවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ සිට අභියාචනාධිකරණය වෙත ආ පැරෂුට්කරුවෙකි. ඔහුට විනිසුරුවන්ගේ හැසිරීම නැත. ඕනෑම තැනක වලංකඩේට පැන්න හරකා මෙන් හැසිරීමකට උරුම කියන රටේ ජනතාව දැඩි අපහසුවට ලක්කරන පුද්ගලයෙකි.
අගවිනිසුරුවරයාට කොන්දක් ඇත්නම් මේ ගැන විමර්ශනයට කාලයයි. රාජපක්ෂ පාදඩයන්ට අවශ්‍ය මෙවැනි පාදඩ විනිසොරෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්තර සමස්ථ අධිකරණ පද්ධතියම වල්වැදීමට ඉඩ දීමයි.
මේවන විට රටේ මහේස්ත්‍රාත් හා මහාධිකරණ විනිසුරන් තම ගෞරවය හා අධිකරණයේ ගෞරවය රකින බව ඉතාම සතුටින් කිවයුතුය.
ඒත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දුෂිත දිලීප් නවාස් වැනි පාහරයන් රටේ අධිකරණය කෙලසමින් ඇත. මීට හොදම උදාහරණ අද පොහොට්ටුවේ නිති කාර්යාලය මෙය බවට පත්ව ඇත.
යුක්තියේ නැවතුම් පොල …. ඒත්
පල් හොරෙක් මිනිමරුවෙක් පාලනය කරන රටක් තුල අධිකරණය පමණි ජනතාවට ඉතිරිව තිබු එකම යුක්තියේ නැවතුම් පොල …. ඒත්…… චොකා මල්ලි ගේ පාර්ලිමේතු ගමනට අවශ්‍ය නිතියානුකූල භාවය දුන් ඔහු , කුරුණෑගල නගරාධිපති කිසිදු වගකීමක් නැති බව දැනුම් දුනි. එසේම නවාස් ගේ අඩි පාරේම යමින් යුක්තිය බල්ලට දමා අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැණ ගැනීමට නම් නවාස් සේ රාජපක්ෂලාට වන්දනා මාන කලයුතු නිසාම සුදු රෙදි එලා කුමුදුනි වික්‍රමසිංහ හා ගුණරත්න  දෙදෙනාම ගෝඨාභයට දණ නමස්කාර කොට දුරකථනයෙන් ගෝඨා දුන් උපදෙස් අනුවම නඩු තීන්දුව ලියා දුන්නාය.
ජනතාව ගේ මුදල් හොරාකාපු ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට කිසිදු පිලිගත හැකි හේතු නොමතිව නිදොස් කොට නිදහස් විය .
ගිහාන් කුලතුංගල නිර්භීත මහත්මයෙකි…… 
රටේ ජනතාව ගේ මුදල් ගසා කාපු රාජපක්ෂලා ගේ අසුජි රසකර කර කන මෙවන් ගනිකාවන්ට මහාධිකරණයේ සිටින ගිහාන් කුලතුංගල නිර්භීත මහත්මයෙකි. ඔහු යුක්තිය ඒ ආකාරයටම ඉටු කිරීමේ ගෞරවය සැමදා හිමිවනු ඇත. තවත් දින කීපයකින් දිලීප් නවාස්ලා ,කුමුදුනිලා රටේ නිතිය බල්ලට දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යනු ඇති  තීන්දුව මැදමුලනින් ලියා එවනු ඇති එය කියවා ගෙදර යනු ඇති.
රටේ අහිංසක ජනතාව ගේ මුදලින් ජීවත්වෙන උන්ට හා උන් ගේ හත්මුතු පරම්පරාවටම ශාප වෙනු ඇත.
  යුක්තියට දොරගුලු දමා…….
ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඇත්තේ රාජපක්ෂලා ගේ හා ඊට සම්බන්ධිත නඩුය තවත් නොබෝදිනකින් මහින්දා නන්ද අලුත් ගමගේ, රෝහිත් අබේවර්ධන් වැනි අයත් පෝලිමේ නිදහස් වෙනු ඇත. ඒත් රටේ අහිංසක ජනතාව යුක්තිය තමා ගේ නඩුකරයට යුක්තිය ඉටුවෙනවා දැකීමට පොලිමේ සිටියත්  ඒවාට දොරගුලු දමාය.
ඒ රටේ ජනතාවටය.
රටේ අහිංසකයන් තමාගේ නඩුවේ යුක්තිය  ඉල්ලා එය දීමට වසර ගනන් කල් යන්වානම් රටේ බදු ගෙවන ජනතාව කලයුත්තේ අගවිනිසුරු ගේ පටන් ශ්‍රේෂ්ඨාධිකරණයේ උන්ට හෙණ ඉල්ලීමය.
අධිකරණය දුෂිත ප්‍රසිද්ධ වැසිකිලියකි……
ඒත් ජයන්ත ජයසුරියලා දෙවියන්වත් ගොනාට අන්දවලාදැයි කීමට බැරිය.
එපමණකටන රටේ අධිකරණය දුෂිත හා රාජපක්ෂකරණය වු ප්‍රසිද්ධ වැසිකිලියකි.
දැන් සාක් කලාපීය විනිසුරන් ඉල්ලීමට කාලය පැමිණ ඇති බව අපි රටේ යුක්තිගරුක හා නිති ගරුක ජනතාව වෙනුවෙන් නිති පකීර්ලා ට මතක් කරන්නෙමු.

Spread the love

Leave a Comment

You may also like