යාපනයේ සිට දෙවුන්දර තුඩුව දක්වාම කොරෝනා වසංගතය පැතිරෙමින්යන මොහොතක රටේ ආරක්ෂක ලේඛමා පවුල පිටින් (11 ) දෙනෙකු සමඟ යාල සපාරියට (30 වන සිකුරාදා)පිටව ගොස් ඇත.
ගෝඨාභය නැමති මන්ද මානසිකරෝගියාව රටේ ජනාධිපතිකමට පත් කොට ජනතාව කබලෙන් ලිපට ඇද දමා අද පවුල් පිටින් විනෝද සවාරියේ යන්නේ කිසිදු සිත් පිත් නැති තිරිසනුන් ලෙසය(තිරිසනුන් සමාවනු මැනව. ) රටටම එකම නිතියක් ,ඒකම රටක් යන්න හුදු සම්ඵප්පලාපයක් බව අද පෙරපාසැල් දරුවාද ඉතා හොදින් දනී.
රටේ අහිංසක මිනිසුන්ට එක් වේලක් කන්න කුලිවැඩක් කරන්න යන්න බැරි උනත් උන් රටේ උන් පනවන නිතියට අවනතව ගෙදරට කොටුව සිටි. ඒත් ඒවන් අහිංසකයන්ට වැසිකිලි මාධ්‍ය තුලින් අතෝරක් නැති බේගල් ඇද දමා හිවලෙක් සිංහයෙක් කොට වංචා සහඟතව බලය ලබා ගෙන අද කමල් ගුණරත්නලා පවුල් පිටින් ඇදිරි නිතිය විනෝද කෙලියේ පිරිවරාගෙන ( ජීප් රථ 3 ක් ලක්සිරි වැන් රථයක් කාර් රථ 02 කින් ) විනෝදයේ සැරි සරන්නේ රටේ ජනතාව ගේ සල්ලි වලිනි.
ඒත් රටේ ජනතාවට නිරෝධායන ඇදිරි නිතියට නිවසට ගාල් වී සිටීම සිදුව ඇත. ගඩාෆිද ඔහු ගේ සහචරයනුත් පවුලේ සනුහරේමත් ඔය ආකාරයටම කලක් ජීවත් විය. ඒත් ගඩාෆිලාව බලයට ගෙනා රටේ ජනතාවම පයින් ගසා කුණුකානුවේ මරාදැමු අතීතයක් ලෝක දේශපාලනයේ නැතුවාම නොවේ.
කමල් ගුණේලාගේත් ඉරණම එසේ වීමටත් බැරි නැත. අද නැවතත් පවුල පිටින්ම නිවසට පැමිණ ඇති බව දැන ගැනීමට අත. ඔවුන් ප්‍ර- ගූ හොරු නිසා රටේ සාමාන්‍ය නිතිය අදාල නොවේ.