මේවන විට පවතින දැඩි අයහපත් කාලගුණය නිසා ගංවතුරෙන් ජනතාව බේරාගැනීමට ගිය හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්ව ඇත.
තම ජිවිතය ගැන නොසිතා ජනතාව වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ගුවන් හමුදා භටයන්ට කිසිදු ජිවිත අනතුරක් මෙයින් සිදුව නැත.
පසුගිය දිනක තම ජිවිතය එක් ගුවන් භටයකු පරිත්‍යාගකලේ මෙවන් ආපදාවකදී ජනතාව මුදාගැනීමට යාමේදීයි
අයහපත් කාලගුණය නිසා එම් .අයි.17 ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය ගාල්ල ඉනිමන්කඩට කඩා වැටේ.