ගාල්ල,කළුතර,හම්බන්තොට,රත්නපුර,මාතර,කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 ඇතුලත වැසි ඇති වුවහොත් එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පදිංචි කරුවන් වහාම ඉවත් කලයුතු බවත්, එම ප්‍රදේශ දැඩි නාය යාමකට ලක්විය හැකි අවදානම් ස්ථාන වලින් ජනතාව ඉවත්කලයුතු බවයි.
ගාල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ
1.බද්දේගම
2.යක්කල මුල්ල
3.නෙලුව
4.තවලම
5.නියාගම.
6 නාරංගොඩ
රත්නපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ
1.රත්නපුර.
2.ඇලපාත
3.කුරුවිට
4.පැල්මඩුල්ල
5.ඉබුල්පේ.
6.කොලොන්න.
7.කලවාන.
8.කහවත්ත
9.අයගම.
10.කිරිඇල්ල
11.ඇහැලියගොඩ.
12.නිවිතිගල
නුවර එලිය දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ.කොට්.
1 අඔගමුව
හම්බන්තොට ප්‍රා .දේ.කොට්.
1 වලස්මුල්ල
2 කටුවන
කළුතර ප්‍රා. ලේ .කොට්.
1.බුලත්සිංහල
2.අගලවත්ත
3.වලල්ලාවිට
4.බදුරලිය
මාතර ප්‍රා.ලේ.කොට්.
1.කොටපොල
2.පස්ගොඩ.
3.පිටබැද්දර
4.මුලටියන
කෑගල්ල ප්‍රා.ලේ.කොට්.
1.යටියන්තොට.
2.බුලත්කොහුපිටිය.
3.දැරණියගල
4.දෙහිඔවිට. යන ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කරමින් නාය යෑමට අවදානම් ස්ථාන වල ජනතාව ඉවත් කිරීමට දැනුම්දී ඇත.