විශේෂාංග

රනිල්ලට මුල අමතක උනාට අපිට මුල මතකයි………………..?

Spread the love


තිස්ස අත්තනායක…………..
ඔබ මෙය දුටු සැනින් හිතාවි මම තිස්සට කඩෙියනවා කියා.
නැහැ තිස්ස එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැ.
මට තියන ප්‍රශ්නය. රනිල්ට පනයනකන් බැන්න .පාටලි රණවකලා. රාජිතලා. අැතුලු ගොඩක් අය හොදවෙන්නත්.
යුන්පි පාවලා දුන්න17 කල්ලිය හොදවෙන්නත්.
යුන්පි එක හතරට පහාට කැඩිලා තියන කොට.
සජිත්ලා එක්සත් ජාතික පක්ෂය. දාලායනකොට එක තැනකට ගෙනාපු.
එක්සත් ජාතික පක්ෂයේම ජනපති කෙනෙක් ඔන කියලා කැගහාපු.
තිස්ස අත්තණායක එපා වෙන්න.
මට හිතාගන්න බැහැ
මිනිහා එක්සත් ජාතික පක්ෂය. දාලාගියා නෙමෙයි.
වෙනදේ බලාගෙන ඉන්න බැරිව ගියා.
රනිල්ලට මුල අමතක උනාට
අපිට මුල මතකයි.

නිලන්ත……
 

Spread the love

Leave a Comment

You may also like