මුළු රටෙන් භාගයක්ම මේ වනවිට ජලයෙන් යට වි හමාරය. ජනතාවගේ සියලු දේපල විනාශ වී හමාරය. එදා මෙදා තුර දුක්විද හරි හම්බ කර ගත් සියල්ලම අද වන විට ජනතාවට අහිමි ඇත.
ලංකාවේ ජනතාව අපමන දුක් වින්දත් ඒ වගේ වගක් නැති සම (හරක්) කාලකන්නි මංත්‍රිලා තාවමත් සිටි. ඒත් පාලිත තෙවරප්පෙරුම වැනි ජනතාවාදි අයත් නැතුවා නොවේ.
රටේ ජනතාවගේ ඡන්දෙන් ඇමතිකම් ගත්තේ එද රජයන් කල දේ නොකරන්නයි. එත් ජනතාවට බොන්න වතුර ටිකක් .දරුවන්ට කිරිවීදුරුවක් නැතිව දහ දුක් විදිද්දී මේ හරක් නඩයම තවත් පරිපුරක් ඇස්ත්මේන්තුවක් පර්ලිමේන්තුවට ගේන්නේ මුන්ගේ අඹුවන්ට ,බල්ලන්ට යන්න තවත වාහන ගෙන්නන්න ඒ විතරක් නොවේ මුන්ගේ ගෙවල් අධික වරුෂාවට තෙමෙනවාලු අනේ ඒනිසා ඒ මන්දිර අළුත් වැඩියාවටත් සමගයි.
මෛත්‍රිපාලයි,රනිලුයි හිතනවානම් මේරටේ ජනතාව ගොබ්බයන් කියා ඒදෙන්නටම ජනතාව උත්තර දෙන්න බලාගෙන් ඉන්නෙ 2020 දී නොවන බවත් සිහියට ගත යුතුයි.
අහිංසක ජිවිත 260 කට ආසන්නව බිලිගෙන ,ලක්ෂ ගනනක් ජනතාව අනාථ වී රටම විනාශයේ ආණ්ඩුවේ මැති ඇමතීන්ට අමතර වාහන හා නිවාස අලුත් වැඩියාවට රුපියල් මිලියන 140 ක පරිපුරක ඇස්තමේන්තුවක්