උණුසුම් පුවත්

චීනට රට වික්ක මහින්ද හමුවීම මයික් පොම්පියෝ ප්‍රතික්ෂේප කරලා …….අයියා චීනට, මල්ලි ඇමරිකාවට සම්පත් විකුණන පිම්පියෝ…..!!!

Spread the love

ඇමරිකානු එක්සත ජනපදයේ රාජ්‍ය ලේඛම් ඉතාම බලසම්පන්නම තනතුරක් වන්නේ එය එරට ජනාධිපතිට පමණක් දෙවනි වෙන නිසාය.

ඒ අතරින් ද වර්තමාන රාජ්‍ය ලේඛම් ඉතාම සුවිශේෂිත අයෙකි. ඒ ඔහු ඇමරිකානු රහස් ඔත්තු සේවාවේ ප්‍රධානියකු ලෙස ජනාධිපතිවරු ගනනාවක් යටතේ සේවය කොට ඇති නිසාවෙනි. ඒ නිසාම ලෝක දේශපාලනය හා ලෝක ආර්ථික හා සාමාජීය කරුණු පිලිබදව හසල දැනුමක් ඇති පුද්ගලයෙකි.

ඔහු මහින්ද රාජපක්ෂ ගේ 2005 සිටම චීන ගැති භාවය හා චීන සල්ලි පිල්ල ගැසීම මෙන්ම චීනයට රටේ දේපල වෙන්දේසියේ විකිනීම පිලිබදව සියලු විස්තර නැතුවා විය  නොහැකිය. මේ නිසාම මහින්ද රාජපක්ෂ අගමැති රාජ්‍ය ලේඛමවරයා හමුවීමට වේලාවක් ඉල්ලා සිටියත් ඊට කිසිදු ඉඩක් නොදී කොච්චිකඩේ පල්ලිය නැරඹීමට යාම මහින්ද ගේ හා චීන ගැති භාවයට ඇමරිකාවෙන් ලැබුණ කනේ පාරක් විය.

මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේඛම් වරයා දැඩිව ප්‍රකාශ කලේ “චීනය නැමති පරපෝෂිතයා ගෙන් ඔබව ආරක්ෂා කිරීම අපේ අරමුණයි…” යනුවෙන් ඉතාම දැඩි ප්‍රකාශයක් සිදු කිරීම ඒ අවස්ථාවේදීම චීනය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඔබ සිතන්නත් පෙර අපි ලංකාව සමඟ දුර ගමනක් ගොස් ඇති බවත් ඔබලාට දෙවිදිහකට රඟ දැක්විය හැකි බවකි.

කෙසේ වුවත් දැන් ගෝඨාභයට සිදුව ඇත්තේ තොප්පි වෙලෙන්දාට වු සන්තෑසියමය…… ” ගෙදර ගියොත් අඹුව නසී … මඟ සිටියොත් තෝ නසී………

” දැන් තෝරා ගතයුත්තේ කුමක්දැයි අපි බලා සිටින්නේ මෙපමණ කලක් වෙස් බැන්දේ මැදමුලන වල්ව්වේය දැන් රාජපක්ෂලා නැටිය යුත්තේ එලියේය……


Spread the love

Leave a Comment

You may also like