උණුසුම් පුවත්

අනිද්දා වෙන විට තවත් වැසි වැඩිවේ.අවදානමක් තිබේනම් ආරක්ෂිත ස්ථාන කරා යන්න.

Spread the love

තද වැසි තත්වයේ තාවකලික අඩුවීමක් දක්නට ලබුනද 29 වනදා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්වයේ  වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බස්නාහිර/සබරගමුව/දකුණ/මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවන බව නිවේදනය කළ අතර ඇතැම් ස්ථානවලට මිලිලීටර් 75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තුවෙයි.
විශේෂයෙන් ඌව සහ නැගෙනහිර ඇතුලු අනෙක් පළාත් වල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකිය.එමෙන්ම දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා වන තරමක් තද සුළන් ද අතිවෙයි.
වැසි ඇතිවන අවස්තවෙදී මෙම සුළන් වේගය තවදුරටත් ඉහළ යාහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේය.

 

ප්‍රාදේශීය වාර්තාකරු එස්.ඒ.පී.ම්.දයාරත්න
 

Spread the love

Leave a Comment

You may also like