උණුසුම් පුවත්

ගෝඨා ගේ කාර් එකට කෝටි 33  ක් මිනිස්සු එදා වේල කන්න නැතුව දුක්විදිනව….!!

Spread the love

2020 වසරේ මර්සිඩිස් මේ බැජ් ( 2020 mercedes benz maybach ) වර්ගයේ අති නවීන සුපර්ලක්සිරි වර්ගයේ කාර් රථයක් පසු ගිය දා ගෙන්වා ඇත. එම රථය මුලින්ම පසුගිය බදාදා දින ජනාධිපති කාර්යාලයට භාරදී සේවය යොදවා ඇත.

මෙය ඇමරිකන් ඩොලර් 1,73,995.00 ක් මෙය ශ්‍රි ලංකා මුදලින් රුපි; 32,056183.21 මෙවනි අතිවිශාල ධනස් කන්දයක් යටකොට ශ්‍රි ලංකාවට නවතම අති සුඛෝපභෝගි කාර් රථයක් ගෙන්වීම මෙරට ආර්ථිකයට  කිසි සේත් දරා ගැනීමට නොහැකිය.

මීට පෙර සිටි සරලයි කියු ජනාධිපති සිරිසේන විසින් කෝටි 16 කට වාහනයක් ගේවිත් තිබුණි. ඒත් ඉන්දියානු අගමැති මේ වනවිටත් පාවිච්චි කරන්නේ 2008   ඉන්දියාවේ නිෂ්පාදිත  කාර්රථයකි .

ඒ ඉන්දියානු ආර්ථිකය අපේ ආර්ථිකයට වඩා විශාල ආදායමක් උපයන රටක් වුවත් එවනි නායකයන් රටවල් වලට වාසනාවකි. ඒත් 69 ලක්ෂයක් පැතු ඒ වෙනසේ මහිමය  ජනතාවට රාජපක්ෂලා ලබාදෙමින් සිටීම අගේ කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like