උණුසුම් පුවත්

වැස්සොත් ගංවතුර ,පායවුවොත් නියගේ ස්වභාවික විපත් වලට හැමදාම ජනතාව බිලිවෙනවා අපදා අමාත්‍යංශයක් තිබුණ්ත් ඇති ඵලක් නැහැ.

Spread the love

ලංකාවේ තරන් ඇමතිවරු දුසින්ගනන් ඉන්න රටක් ලෝකෙම නැත. මේ රටේ මොන ආණ්ඩු තිබුණ්ත් ඇතිවියහැකි ස්වාභාවික විපත් මොනවාද කියා රටේ ඉන්න ළදරුවන් පවාදනි . එත් එදා සිටම මොකා ආණ්ඩු කෙරුවත් මිනිස්සු දුසින් ගනන් මැරෙන් එකේ නම් කිසිම අඩුවක් නැත.
සුනාමියෙන් වත් පාඩම් ඉගන නොගත් ජනතාවක් ඉන්න ලෝකයේ එකම රට ලංකාවයි. අදවනවිට රටේ හතර දික්බාගෙම ජල ගැලුම්, නාය යෑම රටේ රාජ්‍ය නායකයත් ආපදා ඇමතිත් රට සවාරිය. මෛත්‍රිපාල ජනාධිපතිත් මහින්දව අනුකරනය කරන බවට මේ වන විට අපට ඔනවටත් වැඩිය සාක්ෂි ඇත. මෛත්‍රිපාල ජනාධිපතිට  ආරාධනා කලා මිසක් ,ඔස්ට්‍රේලියාවෙන් කිවද මෛත්‍රි එනකොට ජොන්ලා , හර්ශලා සමග 37 දෙනෙක් දක්කාගෙන එන්න කියා.
එකෙක් සුනාමි සල්ලි හොරා කෑවා උගේ නඩු අහපු එකා ජනතාවගෙන් “මට සමාවෙන්න…මට සමාවෙන්න… කියා සමාව ඉල්ලලා අයෙත් හොරා පස්සෙම යන හිටපුඅගවිනිසුරන් ඉන්න රටක්.
ආපදාවකදි ජනතාවට බත් මුලක් දි කෝවිලකට ,පන්සලකට එහෙමත් නැත්තන් ඉස්කෝලෙකට මිනිස්සු ගාල් කරල ආපදාව ඉවට උනගමන් වෙච්ච දෙත් මතක නැති කාලකන්නි ඇමති වරු ඉන්න රටක්. උන් උන්ගේ සැප වෙනුවෙන් එකට හිටගත්තත් ජනතාවගේ දුකෙදි උන් දෙපිලට බෙදෙනවාමය.


Spread the love

Leave a Comment

You may also like