ලෝක සෞඛ්‍ය සංවිධානය ආධාර ලෙසට දී තිබු ( මුල්‍ය නොවන ) මාක්ස්, ආරක්ෂිත ඇදුම්, අත් වැස්, වෛද්‍ය උපකරණ ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන් 50 ක් වටිනා කොරෝනා ආරක්ෂිත උපකරණ සියල්ලම මැදමුලන ගොබ්බ මොටයියා ආපසු යවා ඇත.
පසු ගිය මස 27 වන දින ජනාධිපති ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිඛිතව දැනුම් දී ඇත්තේ තම රට කොරෝනා අවසන් කල බවයි. ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේඛම් සිනහ වී ඇත. ( සිනහ වී ඇත්තේ කොහෙන්දැයි කීමට අපි නොදනී. ) රටක රාජ්‍ය නායකයෙකු තබා 8 වසරේ ළමයෙක්වත් නොකියන කතාවකි.
කෙසේවෙතත් මේ වන විට සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ප්‍රමානයට වත් මුඛ ආවරණ නොමති අතරම එසේම අඩුම තරමින් ගිලන් රථ රියදුරන්ටවත් නිසි ආරක්ෂක උපකරණ නැත. එවනි තත්වයක් තුල මේ උද්දච්ච ජනාධිපතියා ඇමරිකානු ඩොලර් මිලියන් 50 ක් වටිනා භාණ්ඩ ශ්‍රි ලංකාවට අවශ්‍ය නොවන බව කීමට තරන් ජනතාව ගැන නොහිතන ගොබ්බ ගොන් මොඩයකි.
ගෝඨාභයලාට රටේ ජනතාව මළත් උන්ට වගේ වගක් නැත. උන්ගේ මඩිය තරකර ගැනීම එකම පරමාර්ථයයි. ලෝකයේ නොයෙකුත් රටවල් එදා කෝවිඩ් පලමු රැල්ලට මිලියන ගනන් ආධාර ලබාදුනි. ලැබුණ ඇමරිකානු ඩොලර් මිලියන 1500 කට වඩා බැසිල් ගේ කෝවිඩ් හොර ගිණුමට බැර කරගත්තාය ඒ පිලිබදව අද කිසිවක් කතා නොකරන්නේ ඒවා රාජපක්ෂලා සුපුරුදු පරිදි පිල්ලි ගැසු නිසාවෙනි.
රාජපක්ෂලා ගේ ඉන්න උනුත් ,උපදින් එකාලත් රටේ ජනතාව ගෙන් හුරාකණ මහා පිලල් ගස්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මුදලින් ආධාර දෙනවා කීවානම් බැසිල් වැද නමස් කාරපුර්වකව පිලිගන්නා බව අපි දන්න දෙයකි. ඒත් බෙහෙත් බඩු මැදමුලන ගංකබයන්ට වැඩක් නැත. ඒවා අවශ්‍ය ඒ රාජකාරි නිරත්ව සිටින කාර්ය මංඩලයන්ටය.
69 ලක්ෂයට සිදුව ඇත්තේ කුම්බලකටු කෑවා නම් වමාරපන් බලලෝ කීවා වගේ මෙවනි පට්ට හොරුන්ව රජකෙරුවානම් දැන් වමාරලා කාපල්ලා කියනවා හැර කුමක් කියන්නදැයි සිතේ …
