උණුසුම් පුවත්

අද චීනයෙන් පැමිණි කිසිවෙක් PCR පරික්ෂණ සිදුකර නෑ. අවශ්‍ය නොවන බවට ජනාධිපති කියලා……. පැමිණ ඇත්තේ ණය වාරික ගැන සාකඡ්චාවට……..!!

Spread the love

අද චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ දුත පිරිසක් පැමිණ ඇත. ඔවුන් සමඟ චීන ආරක්ෂක අංශවලද නියුතු පිරිස් ද ඒ සමඟම සිට ඇත. අපිට දැන්  ගැනීමට ඇති පරිදි  බණ්ඩාරණායක  ගුවන් තොටු පලේදී  PCR පරික්ෂණ් සිදු කිරීමට එම ස්ථානයේ රාජකාරි නිරත  සෞඛ්‍ය සේවකයන් සුදානම් වුවත් ඊට ජනාධිපති ගේ විශේෂ නියෝග ලැබී ඇත්තේ එම චීන දුත පිරිසේ කිසිවකු ගේ  PCR පරික්ෂණ සිදු නොකරන ලෙසයි.

සමස්ථ ලෝකයටම වෛරසයක් බෝකල කාලකන්නියන් අපේ මවු බිමට එනවිට ඔවුන් කුමන විස බීජයක් ගෙනාවත් රාජපක්ෂලාට වගේ වගක් නැත. ඒ උන් චීන්නුගේ කොමිස් මුදලට දැන් යටවී හමාරය. ඒත් චීනයට කුමණ තරාතිරමක රාජ්‍ය නායකයෙක් ඇතුළු වුවත් ඔවුන් චීනයේ දැඩි වෛද්‍ය හා අනිකුත් පරික්ෂණවලට පෙනි සිටිය යුතුය.

චීනයේ තවත් එක කොලනියක් කොට රාජපක්ෂලා මේ රටේ මිනිසුන් බිල්ලට දී උන් වෙනත් රටවලට සේන්දු වී යන කාලය නම් වැඩි ඈතක නොවේ.

මේ පිරිස  ලංකාවට පැමිණ ඇත්තේ ඉදිරි ණය වාරික ගෙවීමට බැරිනම් ඊට අදාල සහණ පොලි කාලයක් ලබාදීමටත් ඊට චීනයට තවත් අක්කර 600 ක් ගැනීමේ හා චීන සේද මාවත පිලිබද සාකඡ්චාවටය.

ස්තුතිය නිවුස් ලංකාවෙතට………


Spread the love

Leave a Comment

You may also like