උණුසුම් පුවත්

“ඔනි තැනක ගිහින් වලදාපියව් මෙහේ ඉඩ දෙන්නෙ නෑ”…. මංත්‍රි වියලේන්ද්‍රන් සතාසිවම්ටත් ඇමතිකමක්……තනි ” සිංහල ජාතික “ජනාධිපති ගේ හෙළුව…හෙලිවේ……….!!

Spread the love

එදා මෙදා තුර ශ්‍රි ලංකාවේ බිහිවු නින්දිතම රාජ්‍ය නායකයා නම් නන්දසේන ගෝඨාභය බව අපි ඉතාම වගකීමෙන් සටහන් කර තබන්නේ තවත් අනාගත පෙර නිමිති පිලිබද බොහෝ තොරතුරු අපි සතුව ඇති නිසාය.

රුවන්වැලි චෛත්‍යරාජයානන් අභියසට ගොස් තමා ලක් දෙරණේ  “සිංහලබෞද්ධ  ”  ඡන්දවලින් පමණක්ම ජනාධිපති වු බවට සඵත කල විට 69 ලක්ෂය්ක පමණක් නොව ඡන්දය දුන්- නොදුන් ස්මස්ථ ජාතියේම ඇඟ කිලිපොලා නොගියා නොවේ .

ඒ මෛත්‍රි-රනිලා ගේ කාලයේ පැවති විකඩම් නිසාය. ඒත් යන්තන් මාස 09 ක තුල ජනතාවට එපාවු ආණ්ඩුවක් තිබුණේනම් ඒ වර්තමාන ආණ්ඩුවයි. 69 ලක්ෂයේ ජාතිකතවය නැමති  අමුඩය ගෝඨාභයම ලිහාදැමුවේ සිංහල ජාතියටම තමා ගේ අධෝ මුඛය පෙන්නාය.

ඒ පිලිබදව ඇත්තේ කණ්ගාටුවකට වඩා අවංක සතුටකි. ඒ ගෝඨා ගේ තුප්පැහි වැඩ පිලිබදව අනේක වාරයක් අපි එකින් එක සටහන් කල නිසාවෙනි. මිනිමරුවෙක්, රටේ ජනතා සල්ලි හොරකම් කර දෙමාපියන් ගේ සොහොනක් සැදු අපරාධකරුවෙකු ගෙන් නිතිය හා  ,විනයක් අපේක්ෂා කිරීමට තරන් මරි මෝඩ සිංහලයන් බව අද තවත් වරක්  ගෝඨාභය ඔප්පු කලාය.

ඒ දෙමළ ජාතික මංත්‍රිලෙසට සිට දින 54 ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂට ශක්තිය දීමට එක් වු පුද්ගලයාට ඇමතිකමක් ලබාදීමෙනි.   පන්සල් භූමිය පාරම්පරික දෙමළ නිජබිමක් බැවින් නාහිමි දේහය එහි ආදාහනය කිරීමකට විරුද්ධව පලාතේ ජනතාව පෙලගස්වා විරෝධය පෑම සිදු වුයේ අද ගෝඨාභය ගේ ආතින් ඇමතිකමකින් පිදුම් ලැබු වියලන්ද්‍රේන්විසිනි.  පලාතේ ජනතාව උසිගන්නවමින් එම ආදාහනය සිදු කිරීමට ඉඩ නොදී ඇත. ඒ වෙනුවෙන් විශාල හඩක් නැගු මඩකලපුව මංගලාරාමාධිපති සුමන හිමිට ඒ සම්බන්ධව නඩුවක් පවා පවරා ඇත.

69 ලක්ෂක් රටේ ජනතාව ගේ සිංහල බෞද්ධ ඡන්දවලින් තමා පත් වු බවට පුර සාරම් දෙඩු ගෝඨාභය දැන්  වියලේන්ද්‍රන් ගේ පාමුල දණ   ගසා ඇත්තේ දෛවයේ  සරදමකටය.  රටේ ජනතාව දහසක් ප්‍රශ්ණ මත ජීවත් වුවත් තම දේශපාලන බලය වෙනුවෙන් උමතුව හැසිරෙන බවට  පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවා ගෝඨාභයට දැඩි සේ දෝශාරෝපනය කරමින් ඇත.

රටේ ජනතාවට දැන් ටික ටික රාජපක්ෂලා ගේ හෙළුව පෙනමින් පවතින අතරම 20 සම්මත වු විට ගෝඨාභය ප්‍රධාන රාජපක්ෂලා ගේ හෙළුව සම්පුර්ණවම දැකීමට රටේ ජනී ජනයා වාසනාවන්ත වනු ඇතැයි අපි සිතමු.


Spread the love

Leave a Comment

You may also like