ජාතික රණවිරු දින සෑමරුම අද පාර්ලිමේන්තුව ඉදිරිපිට රණවිරු ස්මාරකය කෙන්ද්‍රකරගනිමින් පැවත්විනි.
2009 වර්ෂයේ මර්තු මස 18 වන දින එල්.ට්.ට්.ඊ ත්‍රස්තවදීන් පරාජය කිරීමේ මානුෂික මෙහෙයුමින් දිවිපිදූ රණවිරුවන් සිහිපත්කරමින් මෙම රණවිරු සැමරුම පැවැත්විනි.
ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද දිවිපිදූ රණවිරුවන්ගේ පවුලේ ඥාතීන් ද සහබාගීවුනී.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහබාගීවිය.
මෙහිදී රණවිරු ස්මාරමය වෙත පුෂ්ප උපහාර දැක්වීම සිදුකරනලදී.
මෙම උත්සවයේ දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ හමුදාව විවේචනය කරන පුද්ගලයින් අපේ හමුදා වැඩ්යි සහ ඉවත්කල යුතුයි මෙවැනි චෝදනා කොතෙක් කලත් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තුල රජය සැමවිට ත්‍රිවිධ් හමුදා ශක්තිමත් කරන බවත් අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනැගිය යුතු බවත්ය.්
පුබුදු උතුරු මැදපලාත් වාර්තාකරු