ලෝකයේ බොහෝ රටවල මාධ්‍ය ප්‍රකාශකලා සිටියත් ශ්‍රි ලංකාවේ සේ මාධ්‍ය ඉදිරියේ කුජීතවෙන වාහෙලා දක්නට නැත. වසර ගනනාවක්ට පෙරදී ඒම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසට සිටි ප්‍රිශාන්ත ජයකොඩිලා,අජිත් රෝහණලා රුවන් ගුණ්සේකරලා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය දේට කෙලින් උත්තර දී නිහඩව සිටියයත් ජාලිය සේනාරත්න ගෝඨාභයලා ගෙන් ලකුණු දමා ගැනීමට ගොස් සමස්ථ පොලිස් දෙපාර්තමේතුවම ජනතාව ගේ දැඩි අප්‍රසාදයට පත් කොට ඇත.
දැන් පොලිසියට සිදුව ඇත්තේ ගලේ පැහැරූ බළලාට ඌ දේය. පාස්කු ප්‍රහාරයේ ඇත්ත සැකකරුවන් පිලිබදව ඉතාම කඩිනම් විමර්ෂණයක් කරමින් සිටියදී දෙරණනැමති හමීඩියාවට කතාකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ හා ජාලිය සේනාරත්න ඒ හමීඩියාවේ පාස්කු ප්‍රහාරයේ සහරාන්ලා ගේ සමඟ සමීප සම්බන්දයක් පැවැත්වුවා යැයි කියන මොහොමඩ් රියාස් බදුදීන් අත්වඩංගුවට ගත් බවත් ඔහු සහරාන් ගේ මෙම ප්‍රහාරය වෙනුවෙන් සියලු මුල්‍ය ආධාර උපකාර කලබවයි .
ඒත් සිදුව ඇත්තේ ජාලිය සේනාරත්න මේ කිසිවක් නොදෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ කීමට ගිරවෙකු සේ පල්බොරු දෙසා බෑමය නුවන් වෙදිසිංහ සමස්ථ පොලිස් සංහතියේම අසුජි තවරන්නෙකි.
ඔහු දන්න එකම දේ කොහෙ තැනකට පැන ඒහි සිට දේශපාලන හෙන්චයියලාව සතුටු කිරීමට පට්ට බොරු කීමටය., මෙහි එක් ජවනිකාවක් වු හිටපු ඇමති බදුදීන් ගේ මල්ලි ගේ ජවනිකාවත් එහි එක් රඟ දැක් වීමකි. අපරාධ පරික්ෂණය ගැන අඹ මල් රේණුවකවත් දැනුමක් නොමති නුවන් වෙදි සිංහ ගෙන් පොලිසියට ඉතා වටිනා සේවාවක් ලබා ගැනීමට නම් ඔහු යෙදවිය යුත්තේ කාන්තා කාර්යංශයකට මිස රටේ බරපතල අපරාධ විසදන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නම් නොවේ.
මේ නිසා අවසානයේ සිදු වුයේ ජාලිය සේනාරත්නලා ,නුවන් වෙදිසිංහලා ගෝඨා ගෙන් ලකුණු දමා ගැනීමට නරි නාටක් පෙන්වීමට ගොස් සමස්ථ විමර්ෂණයම දියාරු කොට, ඇත්ත අපරාධකරු පවා රටේ ජනතාව විශ්වාස නොකරන තැනට පත් කිරීමත් , ආණ්ඩුව සමඟ ගෝඨාභයව ජනතාව ගේ වෛරයට පත් කිරීමත් ඉතා හොදින් කර ඇති බවයි.
ඒත් මෙහි ඇත්ත තත්වය අපේ විමර්ෂකයෝ සොයා බලද්දී සිදුව ඇත්තේ චමල් රාජපක්ෂ ගේ නියෝගයෙන් රියාත් බදු දීන් එලියට දැමීමට ගෝඨාභය ගෙන්ද නියෝගයක් ලැබුණ බව ආරක්ෂක ලේඛම් පොලිස්පතිට දැනුම දී ඇත.
ඒත් දැන් ආණ්ඩුව වෙද සිංහට කතා කොට ස්ථාන මාරුවී යාමට එකඟවී ඇත. තවත් නොබෝදිනකින් DIG වෙදිසිංහ CID යෙන් ඉවත්ව යනු ඇත.
ඒ සියල්ල දැන් වෙදිසිංහගේ ගිණුමට දමා ආණ්ඩුව අත සෝදා ගනු ඇත.