උණුසුම් පුවත්

20 සම්මත උනොත් රටම නහී…….මඟ හිටියොත් ගෝඨා නහී……..ගෝඨාගේ ඇමරිකන් පුරවැසිමකම තවම අයින් කර නෑ…… 20 න් ද්විත්ව පුරවැසියකුට රටේ පාලනයට සම්බන්ධවිය හැකි බවට වගන්තිය දමා ඇත්තේ අලි සබ්බ්‍රිමයි………!!

Spread the love

අපේ මුතුන් මිත්තන් ගේ කියමනක් වු  ” ගෙදර ගියොත් අඹුව නසී, මඟ හිටියොත් තෝ නසී….”  යන්න වර්තමානයේ ගෝඨාභයට සිදුව ඇති නස්පැත්තියට මනාව ගැලපේ ඒ 20 පාර්ලිමේන්තුවට ගෙන විත් සම්මථ වුවහොත් රට අනාගතේ විශාල විනාශයකට යන බව සහතිකය.

ඒ මේවනවිටත් දෙමළ ඩයස් හෝරාව ශ්‍රි ලංකාවේ දේශපාලන්යට යැවිය යුතු අය පිලිබදව කරුණු අධ්‍යනය කරමින් සිටින අවස්ථාවකි.

යම් විදිහකින් 20 සමමථ නොවුන හොත් ගෝඨාභය ගේ පුරවැසිකම පිලිබදව දැඩි මතබේදයක් හඩගන්නවා ස්ථිරය. ඒ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිලවශයෙන් ගෝඨාභය ගේ පුරවැසිකම ඉවත් වු බවට කිසිදු ප්‍රකාශයක් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නොකර සිටීම මේ පිලිබදව කරුණු සොයන බොහෝදෙනා ගේ අවධානයට ලක්ව ඇත.   මේ වනවිට ගෝඨාභය ගේ සිහිනය වී ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කොට එහි ඇති  ද්විත්ව පුරවැසියනට රටේ ජනාධිපති වීමට හෝ පාර්ලිමේන්තු ඒමට ඇති බාධාව ඉවත් කිරීම කලයුතුම බව ඊයේ අලි සන්බ්‍රි දැඩිව ප්‍රකාශ කර ඇත.

මෙම අලි සබ්බ්‍රි ගේ ප්‍රකාශයත් සමඟම කැබිනට් ඇමතිවරු පවා දැඩි අපහසු තාවයකට පත්ව ඇති බව අප වෙතට වාර්තා වේ ඉන් හැගී යන්නේම ගෝඨාගේ පුරවැසිකම පිලිබදව මහත් ආන්දෝලනයට දුන් ඇමරිකන් පුරවැසිකම තවමත් ඉවත් කර නොමැති බවය.

දැනට අපවෙත ලැබෙමින් ඇති තොරතුරු අනුව ඇමරිකාවේ MCC  ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පමණක් ගෝඨාභය ගේ පුරවැසිකම ඉවත් වෙනු ඇති බවයි. යම් ලෙසකින් 20 සම්මත නොවුන හොත් නැවත වරක් රටේ ජනධිපති ගේ පත්වීම ආන්දෝලන්යට හා අභියෝගයට ලක්වෙනු ඇත.

මේ නිසාම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කලයුතුම බවට ගෝඨාභය දැඩිව ඊයේ ප්‍රකාශ කොට ඇත. ….” කවුරු වුනනත් මට කමක් නෑ 20 ට විරුද්ධ නම් කරුණාකරලා ඇමතිකම තියලා යන්න මගේ තරහක් නෑ…….”  ඊයේ පලමු වතාවට ගෝඨා  මහින්ද ගේ මුණටම කීම බොහෝදෙනා ගේ දැඩි අවධානයට ලක් විය. ගෝඨා 20 සම්මථ කලොත් රට විනාශවන බව සහතිකය.අපිට එක් දෙයක් ඉතාම පැහැදිලිය ගෝඨා 20 සංශෝධනය ඉවත් නොකරන බවත් එය ඉවත් කරත් 20 ඇති ද්විත්ව පුරවැසියනට ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක හා විධායකයට පත් විය හැකි බවට ඇති වගන්තිය නම් කිසි දවසක් ඉවත් නොකරන බවයි.. 

එසේම 20 සම්මත නොවුන හොත් ගෝඨාට කෙලවෙනු ඇත. මේ නිසාම දැන් සිදුව ඇත්තේ 

“ගෙදර ගියොත් අඹුව…. නසී මඟ හිටියොත්… තෝ නසී  ..”යන්නට ගෝඨාභය දැන් මැදිව ඇත.


Spread the love

Leave a Comment

You may also like