උණුසුම් පුවත්

රවුෆ් හකීමගේ මුස්ලිම් කොන්ග්‍රසයත් ස්ථිරවම ආණ්ඩුවට එක්වෙයි, බදුදීන් සමඟ සදුදා සකච්චාවක්…………..!!

Spread the love

ජනාධිපති ගොඨාභය අනුරාධපරයට පැමිණීමට පෙර රවුෆ් හකීම් දුරකතනයෙන් කතාකොට ස්ථරවම ආණ්ඩුවට එක්වීම සදහා කැබිනට අමාත්‍ය තනතුරු 02 හා රාජ්‍ය අමාත්‍ය 04 ක් පිරි නැමීමට ඇති එකඟතාවය රවුෆ් හකීම පිලිගෙන ඇත.

ඒ අනුව වහාම සමස්ථ මුස්ලිම් කොන්ග්‍රසය කැදවා මිළඟ ඇමතිකම් ලබාදීමට සුදුසු අය පිලිබදව ද සාකච්චා කොට ඇත. ඒ අතරම ඊයේ බැසිල් රාජපක්ෂ හමුවු රිෂාඪ් බදුදීන් ද ඉදිරි සතිය තුලදී තම පක්ෂයේ තීරණය ඉතාම ඉක්මනින් ලබාදීමට එකඟව ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමමතකර ගැනීමට මෙම පක්ෂ සදහා කෝටි ගනන් මුදල් හා විවිධ ඇමතිකම් ලබා දීමට ගෝඨාභය ආණ්ඩුව දැන්ටම එකඟව ඇත. ඒ අනුව ඉදිරියේදි මුස්ලිම් කොන්ග්‍රසය , රිෂාඩ් බදුදීන් ගේ පක්ෂය යන සියල්ලම එකව 20 වන සංශෝධනය සම්මත කරනු ඇත.

ශ්‍රි ලංකාවේ මේ දේශපාලන සුදුව තවත් වසර 50 කටවත් නොනවතින බවට අපි අනාවැකි කිවේ මීට වසර ගනනාවකට පෙරය දැන් ඒ සියල්ලම සිදුවෙමින් ඇත.


Spread the love

Leave a Comment

You may also like