උණුසුම් පුවත්

බීරූට් වල නැවතත් විශාල ගින්නක් ………!!

Spread the love

මීට මාසයකට පමන පෙරදි විශාල පිපිරීමක් සමඟම බීරූට් නගරයේ ගින්නක් හට ගැනිනි. පසුව සෝදිසි කිරීමේදි එම පිපිරීම ඊට ආසන්නව ඇති බීරූට් වරාය පරිසරය තුල බවට හෙලිවිය. එම විශාල පිපිරීම අවට රටවලට පවා ශබ්දය  ඇසී ඇති බවට පසුව හෙලිවිය.

එම ස්ථාන්යෙම නැවතත් විශාල ගින්නක් අද දහවල් ඇතිවී ඇත. මෙම ගින්න ඉතාම විශාලව පැතිරී යනබවට ලංකා දවස පුවත්පත් වාර්තාකරු පවසයි.

මෙම රට මේවනවිටත් ඉතාම දැඩි මුල්‍ය අර්බුදයකට පත්ව ඇති අතරම කිසිදු වගකිවයුතු රජයක් නොමැති වීම විශේෂත්වයකි. මේ වෙනිවෙන් ප්‍රංශ ජනධිපති දැඩි සේ මුදල් පරිත්‍යාග කරමින් එම රට ගොඩ ගැනීමට මහත් වෙහෙසක් ගනිමින් සිටින අතර තුර මෙම ගින්න කලින් පිපිරීම සිදුවු ස්ථානයේම හට ගෙන දැන් පැය 4 කට ආසන්න කාලයක්  ඇදෙමින් ඇත.

 


Spread the love

Leave a Comment

You may also like