මේ වනවිට දකුණු මුහුදට ආසන්නව ඇති පැනමා රාජ්‍යයේ ධජය සහිතව ගමන් කරමින් තිබු බොරතෙල් මැට්ට්‍රික් ටොන් 2,70,000 ක් රැගත් නෞව්කාව අන්තුරට ලක්ව ගිනි ගනිමින් ඇත. මේ මොහොතවන්විට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් පවා යොදවා ගින්න නිවීමට දැඩි වෙහෙසක් ගෙන ඇත. ඒත් මෙම නැව තුල අති විශාල තෙල් ප්‍රමානයක් ගබඩා කොට ඇති නිසාම ගින්න නිවීම ලෙහෙසි කාරනයක් නොවී ඇත.
ඒ නිසාම ඉන්දියාව හා චීනයෙන් ද මේ වනවිට ගින්න නිවා ගැනීමට ආධාර ඉල්ලා ඇත. පරිසර විද්‍යාඥයන් පවසන ආකාරයට මේ ගින්න හේතු කොට ගෙන තෙල් ටැංකිවල තල් ඉන්දියන් සාගරයට මුසු වුවහොත් එය ශ්‍රි ලංකාවට ඉතාම අහිත්කර තත්වයක් බලපාන බවත් , එසේ වුවහොත් ලෝකයේ වැඩිම ප්‍රමානයක් ජලයට ඉන්දන මුසුවු රට බවට ලෝක ලෝකයේ සටහන් වන බවද, අපේ සුන්දර මුහුදු ජීවීන් හා අවට පරිසරය ගොඩබිම හා මත්ස්‍ය සම්පතද විශාල විනාශයකට පත්වෙනු ඇති බවට අනුමාන කරයි. වසර ගන්නාවක් විනාශවෙන් බවත් ඔවුන් ගේ මතයයි.
මේ පිලිබදව ආණ්ඩුව නිසොල්මන්ව සිටීම පැනමා රාජ්‍යට ඇති දැඩි පක්ෂපාතිත්වය හා පැනමා රාජ්‍ය යනු ඕනෑම අයෙකු ගේ රත්‍රං මුදල් ඕනෑම් ප්‍රමානයක් සඟවා තැබීමට හැකි රාජ්‍යයකි. පැනමා රාජ්‍ය තුල රාජපක්ෂලාගේ මුදල් ඇතිබවට බොහෝ කතා බහක් පවති.