උණුසුම් පුවත්

මේ වන විට මහාධිකරණයේ අපරාධ නඩු ඇති තවත් පට්ටම දුෂිතයෙක් වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස්පති පුටුවට………….?

Spread the love

ඉහලම අධිකරණයේ සිට බැලු බැලු අත අපරාධකරුවන් ගෙන් ගහනව ඇති ගෝඨාභය ගේ අපුරු සිස්ටම් ජේන්ජ් එකේ තවත් නොම්මර එකේ පට්ටම දුෂිතයෙක් වු යාපනය විද්‍යා දැරියගේ සැකකරු ගෙන් නෝවේ සිට  එවන ලද රුපියල කෝටි 10 ලබා ගෙන ප්‍රධාන සැකකරු තම නිල රථයෙන්ම කොළඹට යැව් පාහර යෙකි. 

ලලිත් ජයසිංහ නැමති උද්දච්චතම් කාලක්න්නියා මීළඟ පොලිස්පති කිරීමට පොලිසිය උලා කාපු චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ ජනාධිපති ගෝඨාභය ළඟට මේ පට්ට දුෂිත ලලිත් ජයසිංහව රැගෙන ගොස් ඔහු පිලිබදව පල් බොරු කීව බව අපි නොදන්නවා නොවේ.

පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල්ට කඩේ ගිය හිටපු පොලිස්පති දැන් පිසු පුසා ගේ සමයන් – කොමිසං හි තවත් දුෂිත සාමාජිකයෙකි. ලලිත් ජයසිංහව පොලිස්ප්ති පුටුවට ගෙන ඒමේ යටි අරමුණ පොලිස්පති වික්‍රමරත්න නොදන්නවාට අපි ඉතාම හොදින් දනිමු. අද පොලිසියේ දේශ බන්දුලා බඩ පිණුම් ගසන්නේ වික්‍රමරත්නගේ ඇති නොන්ජල් කමය නිසාය. 

දේශ බන්දු තෙන්න කෝන් නැමති සිවුරාළ ගේ අරමුණ ලලිත් ජයසිංහව පොලිස්පති පුටුවේ වාඩිකරවා ඔහුට තව ඇත්තේ මාස 09 වැනි ඉතා කෙටි කාලයකි. ඒ කාලයෙන් පසුව ලලිත් ජයසිංහ  යනවිට දේශ බන්දු පුටුවේ වාඩි වීම එක්ම අරමුණය. මේ දුෂිතයන් පොලිස්පති පුටුවට  පොර කන නිසාම රටේ නිතිය හා සාමය දැන් බල්ලට වැටී ඇත.

මෙයින් සිදුව ඇත්තේ ඉතාම හොද නියෝජ්‍ය පොලිස්ප්තිලාට පවා පාරේ බැස යාමට නොහැකි තත්වයකි. දේශ බන්දු තෙන්නකෝන් දැන් දත කැට මැද ගෙන ඉන්නේ සුවිස් කුමාර්ව රටින් පැන්නීමට කෝටි 10 ගත්ත ලලිත් ජයසිංහව පොලිස්පති කොට මාස 09 දේශ බන්දු පුටුවේ වාඩි වීමටය.

ලලිත් ජයසිංහ යනු රටක් කම්පාවට පත්කල අහිංසක පාසැල් දැරිවියක් සමුහ දුෂණයට ලක් කල ප්‍රධාන සැකකරු වු මහා ලිංගම් සිවකුමාර් නොහොත් සුවිස් කුමාර් නැමැත්තාව යාපනය පොලිසියෙන් මුදා හැර කොළඹට එවා ඔහු රටින් පිට කිරීමට රුපියල් කෝටි 10 ක් අල්ලස් ගත්ත පාහරයෙකි. මෙවන් බල්ලන් පොලිස්පති කොට රටේ ජන්තාවට ගෝඨාභය දෙන්න යන සිස්ටම් ජේන්ජ් එක කුමක්දැයි 69 ලක්ෂම ප්‍රශ්ණ කලයුතුය.

ලලිත් ජයසිංහලා , දේශ බන්දු තෙන්නකෝන්ලා දැන් ජනාධිපති ගෝඨාභය ගේ නමේත් අසුජි ගාමින් පොලිස් දෙපාර්තමේන්තුවත්,  විනාශයට ඇද ගෙන යාම පිලිබදව බීරි අලියෙකු සේ වැඩ බලන පොලිස්පති සිටීම ඉතාම සෝචනීයයි.


Spread the love

Leave a Comment

You may also like