ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය තුළ දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියදී ගෝඨාභය ලංකාවේ කීර්තිමත් මාධ්‍ය වේදියකු වු ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්විය. ඊට ආසන්නතම් හේතුව වුයේ ලසන්ත මිග් යානා වංචාවට ගෝඨාභය ගේ ඇති සම්බන්දතාවය හෙලි කිරීමය. මෙහි ්‍රධාන වශයෙන්ම ජනතාවගේ ේශීය හා ජාත්‍යන්තරව ඇඟිල්ල දික් වූයේ ගෝඨාභය රාජපක්ෂ වෙතටය.
එ පමණක් නොව ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදහන් කිරීමද ගෝඨාභය ආරක්ෂක් ලේකම් කාලයේදී සිදු විය. මාධ්‍යවේදීන් විශාල පිරිසකට කායික හා මානසික දැඩි හිංසනයක්ට ලක්වීමට සිදු විය. ඒ සියලලම එදා ආරක්ෂක් ලේකම් ගෝඨාභය ගේ අනු දැනුම සිදු බව නොරහසකි.
දැන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සේනාධිනායක සහ ජනාධිපති වරයා වශයෙන් කටයුතු කරමින් වෙබ් මාධ්යමෙල්ල කිරීමේ අරමුණින් ඩෙස්මන් චතුර ද අල්විස් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවෙන් ඇත. මෙය හුදෙක් වෙබ් මාධ්‍ය බිය ගැන්වීමටය. ශ්‍රි ලංකාවේ දැනට ඇති පත්තර පඩංගු ආණ්ඩුවට ආවඩමින් සිට අරලිය ගහ මැදුරට ගොස් පිරුණු වු බත්කමින් සිටින බව ඉතාම පැහැදිලිය .
ඊට අමතරව දෙරණ හා හිරු මාධ්‍යක් නොව රජයේ ලොන්සරිය ලෙසට ක්රියාකරන්නේම රටේ කුඩු ව්‍යාපාරය ඒකාධ්කාරියක් බවට පත් කර ගැනීමට බවත් අප දන්නා දෙයකි. බිය ගන්නවා තමාට හිතවත් ආකාරයේ ප්රවෘත්ති පළ කරවා ගැනීමට සහ තම ඇමතිවරුන්ට විරුද්ධව ප්රවෘත්ති පලකිරීම නතර කර ගැනීමට හා රජය ගන්න නිතිරෝධි තීන්දු තීරණ පිලිබදව රටේ ජනතාව වෙතට යාම නතර කිරීමට මෙවනි බිය ගැන්වීමක් සිදු කරණ බව පෙනියන් කරුණකි.
මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර කොට ඇති බව ඔහුගේ බිරිඳ පවසා ඇත .මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ගෝඨාභය රජයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව දැඩි සීමාවකට ලක් කිරීම ඔවුන්ගේ අරමුණ මෙය හුදෙක් චිනයේ ආකාරයේ මාධ්‍ය වාරණය කර ගෙන යාමට රජය දිගින් දිගටම කටයුතු කරමින් ඇති බව අප වෙත වාර්තා වෙමින් ඇත.
වහාම ඩෙස්මන් චතුර අල්විස් නිදහස් කරන මෙන් වෙබ් මාධ්‍යයක් වශයෙන් අප කර්තෘ මණ්ඩලය ලංකා රජයට බල කිරීමෙන් කියා සිටිමු.