හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු වන උපාලි අබේරත්න නැමති විශේෂ ජනාධිපතිකොමිසම් සභාවේ සභාපති ආරූඩ වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු ලෙසටය.
මෙය හුදෙක් රාජපක්ෂලා ගේ අධෝමුඛය සෝදනු ලබන තැනකි. ඉන් ඔබ්බට නිතියානුකූල කිසිදු බලයක් ඇත්තේම නැත. ඒත් අද මේ පිස්සු පුසා සමස්ථ අධිකරණ පද්ධතියම හිනස්සවන “අතුරු නියෝගයක් කලේය. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව නැවත සේවයේ පිහිටවිය යුතු බවට අතුරු තහනමක් ලබා දීමය.
හුදෙක් අතුරු තහනමක් රටේ ව්‍යවස්ථාපිත අධිකරණයකින් ලබා දිය යුතු බවවත් නොදන්න මේවනි පල් බුරුවෙකු ශ්‍රි ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසු නඩුවලින් සමසථ මහජනයාටම කොපමණ නම් අසාධාරණයක් සිදුව තිබේ දැයි වහාම පරික්ෂා කලයුතුය. පිස්සු පුසා නමටම ගැලපෙන ආකාරයේම තීන්දු තීරණ දෙමින් සමස්ථ අධිකරණයම දැන් ගොම්මඩුවක් කොට ඇත.
උපාලි අබේරත්නට අනුව විමසා බැලීමේදි අපිට පෙනියන්නේ රටේ සමසථ අධිකරණ ක්‍රියා වලියේම සිටින විනිසුරන් එදා සිට අද දක්වාම ලබා දී ඇත්තේ වැරදි තීන්දුය. ඒ ඔහු කියන ආකාරයටය.
මෙහි ඇති පුදුමය අපි අවස්ථා ගනනාවකදී රටේ අගවිනිසුරුට පෙන්නා දී සිටියේ මෙවනි පිස්සන් රටේ නිතිය බල්ලට දමා, රටේ නිතියානුකුල විනිශ්චයකාරවරුන් බල්ලට දමා කොමිසමක් තුල දිගින් දිගටම කතාවෙන් හා ක්‍රියාවෙන් සිදුකරන මේ විනාශය නැවත ජයන්ත ජයසුරියට සෑදිය නොහැකි බවයි.
කවුද මේ උපාලි අබේරත්න (පිස්සු පුසා )……….
කාලයක් තිස්සේම නිතිපතියේ පැත්තකට තල්ලු කරදමා සිටි පට්ටම දුෂිතයෙකි. උපාලි අබේත්න පිස්සු පුසා ලෙසට නම පට බැදුනේ මොහු කරන වැඩ ගලේ රීපු බළ්ළාවැනිය නිතිපතිය ගද ගැස්සවු එකෙකි.
පසුව අධිකරණ ශේස්ත්‍රයට පැමිණි මොහු තවත් රටේ අධිකරණයේ අසුජි තවරා ගනිකාවන් සොයා වටේ ගිය හිටපු අගවිනි-සොරා වු සරත් නන්ද සිල්වා ගේ බිරිද දැමු දිකසාද නඩුවේ අමුතුම තීන්දුවක් දී මොනරාගලට දඩුවම් මාරුවක් ලබා ගිය පට්ටම දුෂිතයෙකි. උපාලි අබේරත්න නැමති මේ කාලන්නිය රටේ යුක්තිය ඉටුකරන ආකාරය දැන්මනාව පෙනි යයි.
මොහු සරත් නන්ද සිල්වා ගේ දික්කසාද නඩුවට වාසි ලෙසට ක්‍රියා කිරීම නිසාම මොහුගේ සියලු දීමනාඅත්හිටවා පසුව විමර්ෂණයක් පැවැත්විය . ඒත් ග්‍රහයා කැරකි සරත් නන්ද සිල්වා රටේ අගවිනිසුරු විය ඉන් උපාලි අබේරත්න වැනි එවකට සිටි පට්ටම දුෂිතයන්ට පිණ පෑදිනි.
ඉන්ප්‍රයෝජනගත් පිස්සු පුසා එතැන් පටන් රාජපක්ෂලා ගේ අසුජි රස බලමින් වැජබුනි. මෙවන් කාලක්න්නියකු ගෙදර යැවිය යුතු වුවත් රටේ දුෂිත රාජපක්ෂලා යැව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.
ඒත් ඉතාම හොදින් ගෞරවාන්විත සේවාවක් සිදුකල වචනයේ පරිසමාර්ථයෙන්ම විනිසුරන් හා විනිසුරුවරියන් බොහෝ දෙනෙකු තම සේවාව ඉතාම හොදින් රටේ යහපත වෙනුවෙන් ඉෂ්ඨ කල බව සටහන් කලයුතුමය. ඒත් අද ඇතිවී තිබෙන්නේ සමස්ථ විනිශ්චයකාර ප්‍රජාවටම නිගා දෙන සිද්ධීන්ය .
රාජපක්ෂ සට්ටැබියකු වු හිටපු පොලිස්පති – චන්ද්‍රා පුනාන්දු(බැසිල් රාජපක්ෂ ගේ රියදුරු )
ඒ ආකාරයටම තවත් රාජපක්ෂ සට්ටැබියකු වු හිටපු පොලිස්පති චන්ද්‍රා පුනාන්දු මඩකලපුව මැතිවරණය දුෂිත ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ හොරචන්ද මගඩියේ මහ මොළකරු වු චන්ද්‍රා පුනන්දු පසුව බැසිල් රාජපක්ෂ ගේ රියදුරු වුවායැයි යමෙකුට කීවි ට පිලි නොගනි.
ඒ සියලු කරනු සහිතව ඇත. එදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව සේවය අත්හිටුවා ඇත.එවන් පුද්ගලයෙකු පසුව පොලිස්පති වී බැසිල් රාජපක්ෂ ගේ රියදුරු ලෙස කුරුදුවත්ත පොලිසියට බැසිල්ටඅධිකරණයෙන් දුන් නියෝගය අනුව සෑම ඉරිදාම අත්සන් කිරීමට ගියේ චන්ද්‍රා ප්‍රනාන්දු නැමති නින්දිත පොලිස්පති සමඟය .
රටේ පොලිස්පති ලෙසට මෙවන් පාහරයෙකු සිටි කාලයේ අහිංසක පොලිස් නිලධාරින් කීදෙනෙකු නම් දේශපාලක්යන් ගේ වුවමනාවට බිලිදුන්නාදැයි දැන් අපිට සිතේ.
හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ කෙරුවාව…..
සමුහ ස්ත්‍රි දුෂණයට ලක් වු යාපනයේ විද්‍යා දැරැය ගේ මරණයේ ප්‍රධාන මිනිමරුවා නෝවෙන් ලබාගත් කෝටි ගනනක මුදලට යාපනයේ අහිංසක පොලිස් නිලධාරින් 07 දෙනෙකු ගේ රැකියා අහිමි කොට සැකකරුව කොළඹය තම නිලරථයෙන් යැව් පාහරයකුටනැවතත් රැකියාව දීමට වලි කන්නේ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු හා උපාලි අබේරත්නලාය.
ලලිත් ජයසිංහ යනු පොලිස් දෙපාරතමේන්තුවට පැමිණි තවත් කාලක්න්නියෙකි. තම සහෝදර නිලධාරින්ට කතාකරන්නේම ” බල්ලා ” යනුවෙනි. ඒ “බල්ලාම ” බලුවැඩ කොට හිරේ විලංගුවේ වැටීම සමස්ථ ලොකු කුඩා පොලිස් නිලධාරින් ගේ සතුටට හේතු විය.
රත්නපුර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියදී රත්නපුර සිට වැලි ,ගල් ,පස් එවා මිගමුව ප්‍රදේශයට මායිමව නිවසක් හා දැනට කුලියට දී ඇති හෝටලයක් තැනුවේ අහිංසක නිලධාරින්ගේ ආත්මගෞරවය බල්ලට දමමිනි. ඒවනි පුද්ගලයන් නැතත් පොලිස්සේවාවට ගෙන උන්ගෙන් රටට ,ජාතියට හෝ පොලිසියට සිදුවෙන සේවය කුමක්දැයි අපි නොදනිමු.
මෙවන් කාලක්න්නියන් සේවයෙන් පහකලයුතුය.
ඒත් රාජපක්ෂලාට අවශ්‍යම රටේ අති දුෂිතයන්ය එවිට උන් ගෙන් ඕනෑම නිතිවිරෝධි වැඩක් කරවා ගතහැකිය. ඒය රාජපක්ෂ න්‍යායයි. උපාලි අබේරත්න වැනි පිස්සු පුසන් ගේ සමයන්-කොමිසං වලට ගෙන්වා මේ කරන විහිළුව වහාම නතර කලයුතු බව නැවත නැවතත් අපි අගවිනිසුරුට මතක් කරමු.
කෙසේ වෙතත් පිස්සු පුසා අදත් එදා වගේම ගලේ පැහැරූ බළළා බවට පත්වුයේ නිතිපති දප්පුලු ලිවේරා ගේ දැනුම් දීමෙනි.
රටේ නිතිය හා අධිකරණය රැකීමට තරන් දප්පුලුට කොන්දක් තිබීම පිලිබදව නැවතත් අප ගේ ගෞරවය පිරිනමන් නෙමු. ජනතවගේ පුවත් පතක් ලෙසට නොබියව වරද වරදක් ලෙසත් ,හොද හොදක් ලෙසත් දැකීමට තරන් ලංකා දවසේ ප්‍රධාන කතෘට හා අනිකුත් අයට ඉතාම හොද කෂේරුකාවක් ඇත.
ඒ නිසාම නිතිපති ගේ මේ ක්‍රියාව නිසාම රටේ අධිකරණයේ විනිසුරන් ගේ ගෞරවය රැකිණි. ඊට අප ගේ ප්‍රනාමය ද පිරිනමන්නෙමු.
මෙම පිස්සු පුසා ගේ නියෝගය කිසිසෙත් සැලකිය යුත්තක් නොවන බවත් ජනාධිපති විමර්ෂණ කොමිසමකට එවනි කිසිදු නියෝගයක් පැනවිය නොහැකි බවත් හුදෙක් කොමිසමක් යනු කිසියම් නිර්දේශයක් ලබාදීම පමණක් බවට විශේෂ කොමිසම් වාර්තාවේ සදහන්ව ඇත.මෙවනි තත්වයක් තුල කිසිදු බලයක් කොමිසමට නොමති බවත් නිතිපති මෙහිදී පිස්සු පුසාට දැඇනුම් දී ඇත.
ඉදිරියේදීද පිසු පුසා ගේ මෙවනි විහිළු වැඩ තවතවත් දැකිය හැකිවනවා මෙන්ම ඒවා රටේ ජන්තාවට ගේන් ඒමට්ට අපි කිසි විටකත් බිය නොවෙමු.