උණුසුම් පුවත්

මිනිමරුවෙක් වු “චොකා මල්ලි ” වෙනුවෙන් පෙනි හිටපු කතානායකට නිතිපති දප්පුලු ගෙන් කණේ පාරක්……!!

Spread the love

රටේ නිතිය බල්ලට දමා කටයුතු කිරීම රාජපක්ෂලා ගේ හැටිය. ඊට රටේ ජනතාවට ඕනෑවටත් වඩා අත්දැකීම්ඇත. මහින්ද රටේ ජනාධිපතිවී සිටියදීත් ගෝඨා රටේ නිතිය පයිසෙකටවත් මායින්ම් නොකල මිනිහෙකි.

දැන් ජනාධිපති ලෙසට වැඩ ආරම්භකලේම නිතිවිරෝධි ලෙසටය . ජනාධිපති බවට පත් වු තැන පටන්ම නිතිවිරෝධිය. ඒත් ලංකාවේ අනිකුත් කාලක්න්නි දේශපාලකයන් කටක් ඇරියේ නැත්තේ උන්ගේ කිල්ලෝටවලත් හුණු තියෙන නිසා බව අපි නොදන්නවා නොවේ.

2015 මෛත්‍රිපාල නැමති නින්දිතයා ජනාධිපති කරවීමට එක්සත් ජාතික පක්ෂිකයන් දහදුක් වින්දාය  එක් ප්‍රතිඵලයක් වුයේ රාජපක්ෂලා ගේ භීෂණයට මෛත්‍රි නැමති කාලක්න්නියා නොව රටේ අහිංසක ජනතාව බිල්ලට ගියාය. එහි එක සිද්ධියක් වු යේ කහවතත වෙඩි තැබීමය නම්දරා සිටින අපරාධකරුවෙකු වු “චොකා මල්ලි ” නැමැති රාජපක්ෂලා ගේ මැරයා එක්සත් ජාතිකපක්ෂිකයන් ගේ රැස්වීමකට වෙඩි වරුසාවක් එල්ල කලාය.

ඉන් එක් පුද්ගලයෙක් මිය ගියාය විවාහක දෙදරු පියෙක් වු ඔහු ගේ පවුල අසරණ විය. ඒත් වෙඩි තැබු එකාට පසුව මැතිවරණයට ඒමට නාමයෝජනා දුන්නාඋය. ඒ තිරිසනා මෛත්‍රිපාල නැමති පාහරයාය.  මිනිමරුවෙකුට නැවතත් රාජපක්ෂලාද මෙවර නාමයෝජනා දුන්නාය.   මිනිමැරීමේ චෝදනාවෙන් වරදකරු වී සිටින මිනිමරුවෙකුට නැවත පාරලිමේතු ඒමට හැකියාව ඇති රටක් නම් ශ්‍රි ලංකාව මිනිමරුවන් ගේ දේශය ලෙසට හැදින්වීමේ ඇති වරදක් නැත.

රාජපක්ෂලා  ගේ පස්ස හෝදන මහින්දයාපාව කතානායක කලේ මහින්දයාපාට නිතියානුකුල දේවල් කිරීමට හෝ පරලිමේන්තු සම්ප්‍රධායවල් රැකීමට නොව රාජපක්ෂලා වෙනුවෙන් ගේ අසුජි හිරිකිත්යකින් තොරව සුද්ධකරවා ගැනීමටය. ඒ නිසාම අභිනව පාර්ලිමේන්තුවේ කතානායක වු මහින්දයාප ප්‍රේමලාල් ජයසේකරට “චොකා මල්ලිව ” මීළඟ පාර්ලිමේතුවට රැගෙන ඒමට බන්ධනාගාර අධිකාරිට නියෝග කලාය.

ඒත් යන්තම් වාසනාවකට ඊට නිතිපති දප්පුලු ලිවේරා පෙරට පැමිණ ඒ පිලිබදව  වහාම මැදිහත් විය. ඒ අනුව මිනිමරුවෙකුට නැවත පාර්ලිමේන්තුවට මංත්‍රි වරයෙකු ලෙසට පත්වීමට නොහැකි බවට නිතියානුකුල තත්වය කතානායකට දැන් දැනුම් දී ඇත.

ඒත් රාජපක්ෂලා ඊට තම දැඩි විරෝධය පා ඇත. අප ගේ තොරතුරු කරුවන් පවසන්නේ ජනාධිපති ගෝඨභාය ඊට එරෙහිව නිතිපතිට දොස්පවරා ඇති බවකි. නිතිපති පිලිබදව අපට කුමන ගැටළු තිබුණත් මෙවන් මොහොතකවත් කශේරුකාව කෙලින් කොට පැමිණ රටේ නිතිය බලු වීමට ඉඩ නොදීම පිලිබදව අප පුවත් පතේ ගෞරවය පිරිනමන්නෙමු.

ඒත් රාජපක්ෂලා චොකා වෙනුවෙන් තවත් කලහැකි යමක් ඇත්නම් එයද නොකර නොසිටිනවා ඇත.


Spread the love

Leave a Comment

You may also like