උණුසුම් පුවත්

බත් සමඟ පණුවන් දෙන රුපියල් 1,40,000 /- නිරෝධායන මධ්‍යස්ථානය හෝටල් මාෆියාව කොරෝනා නැතත් මුන්ට ශාප නොවී තියේද…..?

Spread the love

මේ වනවිට විවිධ රටවල රැකියා සදහා ගොස් සිටින හා ඉගනීමට ගොස් සිටි ශ්‍රි ලාංකීය පුරවැසියන් තම මව් රටට එමින් සිටී. ඒ නිසාම ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානය (quarantine ) හෝටල් කරන වුන් ගේ කල්ල මරේය. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ලේ වලම ඇති වුරුමයන විය යුතුය.

ඒත් එවන් තිරිසන් මිනිසුන්ට ඒවනි දේවල් සිදු කිරීමට ඉඩදි බලා සිටින අනිල් ජාසිංහලා ගේ සෞඛ්‍ය කුමක්දැයි අපි නොදනිමු.  ලේක්සයිඩ් ඇට් අනුරාධපුර හෝටලයේ පවත්වා ගෙන යනු ලබන මේ නිරෝධායන මධ්‍යස්ථානය අධීක්ෂණය නොකර උන්ගේ කෙරුවාව දැන් රටට පෙනෙනු ඇත. ලංකාව කොරෝනා වලින් ඉතාම සුක්ෂම්ව හා කැප්කිරීමකින් ජය ලබා ඇතත් ලෝකය තුලට ශ්‍රි ලංකාව පිලිබදව ලැබෙන පණිවුඩය ඉතාම කණගාටු දායකය.

 

Featured Image

මේ නුවරවැව ලේක්සයිඩ් හෝටලයේ ඇති නිරෝධායනය වෙනුවෙන්  විදෙස් ගතව දුක් විද රැකියාව කරන අහිංසක තරුණයන් රුපියල් ලක්ෂ 1,40,000 /- ගෙවන්නේ හෝටල් අයිතිකරුවන් වගේ වෙන රටවල අයතා ලෙසට මුදල්  උපයමින් නොවන බව සහතිකය.

එසේ ඉතාම දුක් විද සල්ලි හොයන මිනිස්සුන්, ගේ සල්ලි හුරා කණ කාලකන්නියන්ට ශාප වෙනවා ඇත. මේ පිලිබදව වහාම සොයා දැඩි පියවරක් නොගන්නේ නම් ඉන් පෙනියන්නේ මේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානත් කිසියම් පුද්ගලයන් කීප දෙනෙකු ගේ මාෆියාවක් බවයි.

පහත විඩියෝව අප වෙත එවා ඇති ඒ තරුණයන්ට අප ගේ ස්තුතිය.


Spread the love

Leave a Comment

You may also like